බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය රටට ඇතුළු වේ
කාලීන පුවත්

බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය රටට ඇතුළු වේ

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුළු වී රට හරහා ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින…

ගෝඨාභය මහින්දානන්ද පාදෙණිය පැතිරවූ රාවණා උණ සුවපත් කරමින් ලංකාවට යූරියා පොහොර
එතෙර - මෙතෙර

ගෝඨාභය මහින්දානන්ද පාදෙණිය පැතිරවූ රාවණා උණ සුවපත් කරමින් ලංකාවට යූරියා පොහොර

අප රටේ බහුතරය එක්තරා අන්දමක උණ රෝගීහු වෙති.කිසියම් රටක ස්වදේශිකත්වය, ස්වාධිනත්වය වැදගත් වුවද අපේ රටේ බොහොමයකට එය ද උණ රෝගයක් විය.හුදෙක් දේශීය යනු විදේශයන්ගෙන් ලැබෙන සියළු දේ පිටු දැක රාවණ නම් වන කල්පිත චරිතය පරමාදර්ශී…

පාර්ලිමේන්තුව උගතුන්ගෙන් පිරවීමේ යෝජනාවම මෝඩ එකකි
එතෙර - මෙතෙර

පාර්ලිමේන්තුව උගතුන්ගෙන් පිරවීමේ යෝජනාවම මෝඩ එකකි

රට තුළ පවත්නා අනේක විධ අර්බුද සමනය කිරීම පිණිස වර්තමාන පාර්ලිමේන්තුවේ හිඳින නූගතුන් ඉවත් කොට එහි ඇති සියළු මන්ත්‍රී පුරප්පාඩු උගත්,බුද්ධිමත්,වියත්, නැණවත් පුද්ගලයන්ගෙන් සපිරිය යුතු බවට පසුගිය කාලයේ ප්‍රසිද්ධ ජන මතයක් ඇති වී තිබිණ.තත්වය එසේ…

පාරිසරික කඳවුරක රැයක් ගෙවන්න කැමති නම් මේ ගැන දැනගෙන යන්න
හරිත දනව්ව

පාරිසරික කඳවුරක රැයක් ගෙවන්න කැමති නම් මේ ගැන දැනගෙන යන්න

පාරිසරික කඳවුරු බිම් වල ගත කිරීම අපේ රටේ එතරම් ප්‍රචලිත දෙයක් නොවෙයි. නමුත් ඔබ සොබාදහමේ අසිරිය ඒ හැටියෙන් ම සිත්සේ විඳ ගන්නට ප්‍රිය කරන කෙනෙක් නම් පරිසර කඳවුරක ගත කිරීම ඔබට වඩාත් ආනන්දනීය හැඟීමක් ඇති…

ආගමික සිද්ධස්ථානවලට සූර්ය පැනල
කාලීන පුවත්

ආගමික සිද්ධස්ථානවලට සූර්ය පැනල

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ආගමික සිද්ධස්ථානවල වහළය මත සවි කරන සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් එහිදී පිරිවෙන්වලට ප්‍රමුඛතාව ලබාදෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පැවසීය. ඉන්දියානු ණය ක්‍රමය මගින් දැනට යෝජිත…

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට දින වෙන් කෙරේ
කාලීන පුවත්

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට දින වෙන් කෙරේ

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන මස 6 සහ 7 දෙදින විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. එම පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා…

නොරොච්චෝලේ මදි පාඩුවට CEB විදුලිය මිලදී ගනී
කාලීන පුවත්

නොරොච්චෝලේ මදි පාඩුවට CEB විදුලිය මිලදී ගනී

ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලික විදුලිබලාගාර හරහා මෙගාවොට් 270ක ව්දුලියක් මිලදී ගැනීමට තීරණය කර තිබේ. නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ තෙවැනි විදුලි ජනන ඒකකයේ සිදු වූ දෝෂයක් හේතුවෙන් ඊට අදාළ අලුත්වැඩියා සඳහා එය දින හතක කාලයක් වසා…

සමාජය කළඹවන සුළු පුවත් හා “සුළු” පුවත් වලින් සමාජය කැළඹීම
එතෙර - මෙතෙර

සමාජය කළඹවන සුළු පුවත් හා “සුළු” පුවත් වලින් සමාජය කැළඹීම

පාසල් ඇඳුමින් සැරසුණු යුවතියක් දුම් වැටියක් උරන දර්ශනයක වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයන් ඔස්සේ වේගවත් ව සංසරණය වෙමින් තිබේ. විනෝදමත් සවරූපයෙන් එසේ කරන ඇගේ අනෙක් අතේ ගිනි පෙට්ටියක් ද තිබේ.එය මේ වන විට රට තුළ…

මාධ්‍යයේ පෙන්වන ජනතා ගැටලු ගැන හොයන්න ඒකකයක්
කාලීන පුවත්

මාධ්‍යයේ පෙන්වන ජනතා ගැටලු ගැන හොයන්න ඒකකයක්

ජනතා ගැටලු ගැන මාධ්‍යයේ පෙන්වන පුවත් වල ඇත්ත නැත්ත බලා එම ගැටලු කඩිනමින් විසඳීම සඳහා නව ඒකකයක් ජනාධිපති මාධ්‍ය අංශයේ ස්ථාපිත කෙරිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෛනික අවධානය යොමු වන ජනතා ගැටළු වලට විසඳුම් ලබා…

හෙටත් පැය දෙකක් විදුලිය නෑ
කාලීන පුවත්

හෙටත් පැය දෙකක් විදුලිය නෑ

පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (29) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (28) පස්වරුවේ පැවසීය. ඒ අනුව ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා…

error: Content is protected !!