එළවළු මිල අර්බුදයට විසඳුමක් දෙන්න මාලතී නෝනාට වත් හැකි වේද?
ලක් ඉතිහාසයේ වැඩිම එළවළු මිල ඉකුත් සතියේ වාර්තා විය. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු එළවළු තොගවලින් 60% ක පමණ කිලෝවක තොග මිල රුපියල් පන්සියය ඉක්මවා ගිය බව එහි වෙළෙඳ සංගමයේ අනුශාසක ශාන්ත ඒකනායක කීය.ඒ අනුව…









