ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් හෙට වැසෙයි
කාලීන පුවත්

ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් හෙට වැසෙයි

ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් හෙට (06) දිනයේ වසා තැබෙන බව ජනතාවට දැනුම්දෙයි. ලෝ ලෙවල් මාර්ගයේ වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත අතර කොටසක් මෙලෙස හෙට රාත්‍රී 10 සිට අනිද්දා (07) සවස 05 දක්වා වසා තැබෙනු ඇත. ඒ ජාතික…

දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන සතියක් ඉරිදා සිට ඇරඹෙයි
කාලීන පුවත්

දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන සතියක් ඉරිදා සිට ඇරඹෙයි

දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබේ. ලබන ඉරිදා ආරම්භ වන එම සතියේ පළමු දිනයේදී දිවයිනේ සෑම පරිශ්‍රයක්ම පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි. වැසි සමයත් සමග ඩෙංගු රෝග ව්‍යාප්තිය…

සරම්ප එන්නත් වැඩසටහන සඳහා UNICEF සහාය ලැබෙයි
කාලීන පුවත්

සරම්ප එන්නත් වැඩසටහන සඳහා UNICEF සහාය ලැබෙයි

UNICEF සංවිධානය, ශ්‍රී ලංකාවේ අතිරේක සරම්ප එන්නත් කිරීමේ වැඩසටහන කඩිනම් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට සහාය ලබා දී ඇති බව වාර්තා වේ. එන්නත් වැඩසටහනේ පළමු අදියර ජනවාරි 06 වැනි දා දිස්ත්‍රික්ක 09ක පිහිටි 1,600කට වැඩි සායන…

2024 වසර ගැන මීට වසර පන්සීයකට පෙර පළ වූ නොස්ට්‍රඩෑමුස් අනාවැකි සැබෑ වේද?
එතෙර - මෙතෙර

2024 වසර ගැන මීට වසර පන්සීයකට පෙර පළ වූ නොස්ට්‍රඩෑමුස් අනාවැකි සැබෑ වේද?

අතීතයේ ජීවත් වූ ප්‍රකට ප්‍රංශ ජාතික අනාවැකි කරුවකු වූ ‘නොස්ට්‍රඩෑමුස්’ පිළිබඳ ඔබ අසා තිබෙනවා විය හැකිය. අසා නොමැති අය ද සිටින්නට පුළුවන. 1503 වසරේ දී ප්‍රංශයේ උපත ලද මොහු ප්‍රකටව ඇත්තේ ජ්‍යොතිෂඥයකු, වෛද්‍යවරයකු සහ විශේෂයෙන්…

ඩෙංගු මර්දනයට ජාතික මටට්මේ වැඩසටහන් මාලාවක්
කාලීන පුවත්

ඩෙංගු මර්දනයට ජාතික මටට්මේ වැඩසටහන් මාලාවක්

ඩෙංගු මදුරු මර්දනය සහ පාලනය සඳහා ජාතික මටට්මේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාතගේ මගපෙන්වීමෙන් අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.…

නව වසරේ මැතිසබය 9 රැස්වෙයි
කාලීන පුවත්

නව වසරේ මැතිසබය 9 රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන 9 වැනිදා සිට 12 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය. මේ තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්දයාපා අබේවර්ධන…

උසස් පෙළ ඇරඹෙයි
කාලීන පුවත්

උසස් පෙළ ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වෙයි. අද සිට ලබන 31 වන දින දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 281,445ක්…

ආගමේ නාමයෙන් දිවි නසා ගැනීම් දාමයක ඇරඹුමක්?
එතෙර - මෙතෙර

ආගමේ නාමයෙන් දිවි නසා ගැනීම් දාමයක ඇරඹුමක්?

බුදු දහම මුල් කොට ගත් සැබෑ විමුක්ති මාර්ගය හඳුන්වා දෙමින් ඒ සම්බන්ධ දේශන පවන්වන්නකු වශයෙන් ඇතැමුන් අතරේ ප්‍රකටව සිටි 46 හැවිරිදි මහප්පු කෝරළලාගේ රුවන් ප්‍රසන්න ගුණරත්න පසුගිය දෙසැම්බර් 28 වන දා තමන් විසින් මාසයකට රුපියල්…

ලොව ඉතිරිව සිටින එකම රැජිනත් සිහසුන අත් හරියි
නිතර නොඇසෙන කතා

ලොව ඉතිරිව සිටින එකම රැජිනත් සිහසුන අත් හරියි

ලෝකයේ ඉතිරිව සිටින එකම රැජින ද තව දින කිහිපයකින් සිය කිරුළ අත්හැරීමට සූදානම් වෙයි. ඒ ඩෙන්මාර්කයේ රැජින වන දෙවැනි මාග්‍රෙතා රැජින යි. ඇය මේ වනවිට ලොව සිටින එකම රැජින වන අතර යුරෝපයේ රටවල කිරුළු දරණ…

පයිතගරස්වත් දන්නේ නැති ගණන් හිලව් ක්‍රම වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් ඉදිරිපත් කරයි
කාලීන පුවත්

පයිතගරස්වත් දන්නේ නැති ගණන් හිලව් ක්‍රම වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් ඉදිරිපත් කරයි

වී අලෙවි මණ්ඩලයේ වංචා ගැන චෝදනා ලත් නිලධාරීන් ඉදිරිපත් පත්කර ඇති වී තොග සම්බන්ධ ගණන් හිලව් ක්‍රම පයිතගරස්වත් දන්නේ නැතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. වී අලෙවි මණ්ඩලයේ වංචා හා දූෂණ…

error: Content is protected !!