බදු අංකයක් නැත්නම් 50,000ක් දඩ
වයස අවුරුදු 18ට වැඩි සියලු ම පුරවැසියන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තමාට හිමි බදු අනන්‍යතා අංකය (Taxpayer Identification Number – TIN) අංකය ලබාගත යුතු යැයි ද වසරකට රුපියල් ලක්ෂ 12ට වඩා උපයන්නන් ආදායම් බදු…









