2024 ඡන්ද හිමි නාමලේඛණය ලියාපදිංචිය අද(01) සිට
2024 ඡන්ද හිමි නාමලේඛණය ලියාපදිංචිය හෙටින් (01) ඇරඹීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.මීට පෙර අදාළ ලියාපදිංචි කිරීම් ලබන පෙබරවාරි 01වැනිදායින් ඇරඹීමට නියමිතව තිබුණි.
2024 ඡන්ද හිමි නාමලේඛණය ලියාපදිංචිය හෙටින් (01) ඇරඹීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.මීට පෙර අදාළ ලියාපදිංචි කිරීම් ලබන පෙබරවාරි 01වැනිදායින් ඇරඹීමට නියමිතව තිබුණි.
මධ්‍යම කඳුකරයට ඇද හැලෙන ධාරනිපාත වර්ෂාවත් සමඟ වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු අටම ඊයේ (31) ස්වංක්‍රීයව විවෘත විය. මෙලෙස ජලාශයේ වාන් දොරටු සියල්ලම විවෘත වූයේ වසර දෙකකට පසුවයි. වාන් දොරටු 08 න් තත්ත්පරයට ඝන මීටර් 150ක…
අප බොහෝ දෙනෙක් අසන්නට කැමති කාරණා අතර එක් දෙයක් වන්නේ අනාවැකි ය. කුමන තරාතිරමක පුද්ගලයකු වුව ද අනාවැකි අසන්නට කැමතිය. පුවත්පත් අතට ගත් සැනින් පලාපල බලන්නට බොහෝ දෙනෙක් නිතැතින් පෙලඹෙන්නේ ඒ නිසාය. මේ නිසා 2024…
අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රජමහ විහාරස්ථානය සහ මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමෙන් එම පරිශ්‍රයේ සිර වූ හිමිවරු පස්දෙනෙක් සහ බැතිමත්හු 75 දෙනෙක් ආරක්ෂක අංශ විසින් ආරක්ෂක ස්ථාන කරා අද (31) යොමු කරන ලදි. සෝමවතිය…
ඉන්දුනීසියාවේ පැපුවා හි රිච්ටර් මාපක ඒකක 6.3 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය පවසයි. භූමිකම්පාව කිලෝමීටර් 39ක් (සැතපුම් 24.23) ගැඹුරින් ඇති වූ බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ. එක්සත් ජනපද සුනාමි…
ලබන වසරේ (2024) ජනවාරි මස පළමුවැනිදා සිට වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාම ‘බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය’ (tax payer identification number TIN) ලබාගත යුතු බවත් එම අංකය ඔස්සේ බදු ගිණුම් විවෘත කළයුතු අය හඳුනාගැනීමට කටයුතු…
ගැස්ට්‍රයිටිස් යනු නිතරම කනට ඇසෙන වැඩි දෙනෙක් තමන්ට තිබෙන බව කියැවෙන රෝග තත්වයකි. එමෙන්ම ඔබත් ගැස්ට්‍රයිටිස් නිසා බොහෝ දෙනා පීඩා විඳින විවිධ ආකාරයන් දැක ඇති. මෙහිදී ඇත්තෙන්ම සිදුවන්නේ ආමාශයේ ඇතුලත මතුපිට සිවිය ඉදිමීම, ප්‍රදාහය වීම…
2023 වසර බොලිවුඩ් සිනමාවේ ෂාරුක් ඛාන් වසර ලෙස හැඳින්වුවත් වරදක් නැත. මන්ද යත් මෙම වසර තුළ ඔහුගේ චිත්‍රපට තුනක් ම තිරගත වූ බැවිනි. ඒ අතරින් අවසන් සිනමාපටය වන ඩන්කි පසුගිය 21 වැනි දින ප්‍රදර්ශණය ආරම්භ…
කතරගම දේවාලයේ කපු රාජකාරියේ නියුතු දෙදෙනෙකුම දැන් ඉන්නේ ඇප මත ය.ඒ ප්‍රධාන කපුවා ද ඇතුලත්ව ය. චෝදනාව දෙවියන්ට බැතිමතෙකු විසින් පූජා කළ රන් තැටියක් අතුරුදහන් කිරීම ය.ජීවත් වන මිනිස්සු අතුරුදන් වුණාට නඩු නැති රටේ දෙයියන්ට…
ජනවාරි මාසයේ සිදුවන වැට් බදු සංශෝධනය හේතුවෙන් ජල ගාස්තුව ද ඉහළ නැංවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා මේ බව පැවසීය. ඔහු පැවසුවේ, මේ හේතුවෙන්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes