ඉන්දියන් සාගරයේ භූ චලනයක්
ඉන්දියන් සාගරයේ භූ චලනයක් ඇති ව තිබේ. අද (30) ඉන්දියන් සාගරයේ ඇති වූ භූ චලනය හේතුවෙන් මෙරටට සුනාමි අවදානමක් නොමැති බව වාර්තා වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය මේ බව සඳහන්…
ඉන්දියන් සාගරයේ භූ චලනයක් ඇති ව තිබේ. අද (30) ඉන්දියන් සාගරයේ ඇති වූ භූ චලනය හේතුවෙන් මෙරටට සුනාමි අවදානමක් නොමැති බව වාර්තා වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය මේ බව සඳහන්…
ජනවාරි (01) සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත සියයට 18ක වැට් බද්ද හේතුවෙන් සියලුම බස් ගාස්තු සියයට 15ක පමණ ප්‍රතිශතයකින් ඉහළ යනු ඇත. මේ අනුව දැනට රුපියල් 30 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 35ක් වනු ඇති…
අප අසල්වැසි ඉන්දියාව යනු කාන්තාවන්ට ලිංගික වශයෙන් බොහෝ හිරිහැර, අතවර, අපරාධ සිදුවන රටකි. ඒ අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ද ඉන්දියාව ප්‍රසිද්ධියක් උසුළයි. එරට කාන්තාවන් නිතරම වාගේ මුහුණ දෙන හිංසනයක් ගැන පසුගිය දිනවල ද…
දිවයිනේ පළාත් කිහිපයකට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශ රැසක් තවදුරටත් වාන් දමමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. සෝමාවතිය පුදබිම ද ජලයෙන් යටව පවතින බැවින් මේ දිනවල පුදබිමට පැමිණීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ…
මූල්‍ය ආයතන නියාමනය කිරීමේ ක්‍රියාවලිය මහ බැංකුව නිසි ආකාරයෙන් ඉටු නොකිරීම නිසා ඉදිරියේදී එම කටයුතු සිදුකිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට පියවර ගන්නා බව විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කලේ 2005 වසරෙන් පසු නිසි ලෙස…
කොළඹ නගරය තුළ හඳුනාගත් අනාරක්ෂිත ගස් 200කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී කපා ඉවත් කිරීමට සැලසුම් කර තිබේ. කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ඒ බව සඳහන් කළාය. කොමසාරිස්වරිය සඳහන් කළේ පේරාදෙණිය උද්භිඳ උද්‍යානය සහ ශාඛ විශේෂඥයින්…
අධික අවුරුද්දකට දොරගුළු විවර කරමින් 2023 වසර ගෙවී ගියේ අපට ද නොදැනීය. ශ්‍රී ලංකාවට මේ වසර යහපතක් යැයි පවසන්නට තරම් කාරණා නැති තරම්ය. අහස උසට බඩු මිල ඉහළ යාම, මැතිවරණ කල් දැමීම, බදු වැඩි වීම,…
සුරතලයට සතුන් ඇති කිරීම ලෝකය පුරාම වාගේ දැකිය හැකි දෙයක්. මනුෂ්‍යයන් මෙලෙස සතුන් ඇති කිරීමට පුරුදු වී තිබෙන්නේ ශිෂ්ටාචාරගත වීමටත් පෙර සිටම බව පැවසෙනවා. පූර්ව ශිලා යුගයේ සිටමත් මේ පුරුද්ද මානවයන් අතර තිබූ බවට තහවුරු…
අල්ලස් කොමිසමේ සභාපති ලෙස විනිසුරු නීල් ඉද්දවල මහතාව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ එහි සෙසු සාමාජිකයින් ලෙස චේතිය ගුණසේකර, සහ බර්නාර්ඩ් රාජපක්ෂ යන මහත්වරුන්ව පත්කළ බවයි. මෙම පත්වීම් ජනවාරි…
රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් සියයට 60කට වැඩි පිරිසකගේ මාසික ආදායම අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් දිවයින පුරා සිදු කළ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes