සියලු දිස්ත්‍රික්කවලට හමුදාව කැඳවයි
සියලු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව සදහා සන්නද්ධ හමුදා සාමාජිකයන් රාජකාරීවල යෙදවීම සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබේ. ඒ මහජන ආරක්ෂක පනතින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලවලට අනුව වන අතර…









