රටේ අරාජිකත්වය දුරලන කඩිනම් විසඳුමක් මෙන්න! – සුනිල් කන්නන්ගර  හිටපු මහ දිසාපති /දිස්ත්‍රික් ලේකම්,කොළඹ ,අම්පාර,රත්නපුර
එතෙර - මෙතෙර

රටේ අරාජිකත්වය දුරලන කඩිනම් විසඳුමක් මෙන්න! – සුනිල් කන්නන්ගර හිටපු මහ දිසාපති /දිස්ත්‍රික් ලේකම්,කොළඹ ,අම්පාර,රත්නපුර

අරගලයේ ජයග්‍රහණයෙන් ප්‍රමොදයට පත්වී ජනාධිපති මන්දිරයේ අරලියගහ මන්දිරයේ විසිතුරු බලමින් අප සිටින අතරතුර රට වැටී තිබූ ප්‍රපාතයෙන් ආගාධයටම වැටීම ඇරඹී ඇත.ඛනිජ තෙල් කවදා එන්නේදැයි කීමට කෙනෙක් දැන් නැත.මේ වනවිට ඉන්දීය තෙල් සමාගමේ පිරවුම් හල් අසල…

ඇමෙරිකා තානාපතිනිය ප්‍රචණ්ඩතවය හෙළා දකී
කාලීන පුවත්

ඇමෙරිකා තානාපතිනිය ප්‍රචණ්ඩතවය හෙළා දකී

සාමකාමී විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට එල්ල වූ සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වය හෙළා දකින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ අවදානම් හා තර්ජනාත්මක මෙන්ම වැදගත්…

අර්බුදයෙන් ගොඩගන්න ජාත්‍යන්තර සහාය දෙන්න – සෝනියා ගාන්ධි
කාලීන පුවත්

අර්බුදයෙන් ගොඩගන්න ජාත්‍යන්තර සහාය දෙන්න – සෝනියා ගාන්ධි

වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස ඉන්දීය කොංග්‍රස් පක්ෂය මධ්‍යම රජයෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේය. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව තම පක්ෂය කණසල්ලෙන් පසුවන බව ඉන්දීය කොංග්‍රස්…

රාජකීය විද්‍යාලයට අහිමි වෙමින් දැවීගිය රනිල් ගේ “මාලිගාව”
එතෙර - මෙතෙර

රාජකීය විද්‍යාලයට අහිමි වෙමින් දැවීගිය රනිල් ගේ “මාලිගාව”

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවසට කිසියම් පිරිසක් විසින් ඊයේ(09) රාත්‍රියේ ගිනි තබන ලදී.එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව කියයි. මෙම…

රනිල් ගේ සාකච්ඡාවට අපි නෑ
කාලීන පුවත්

රනිල් ගේ සාකච්ඡාවට අපි නෑ

ජන වරමක් නොමැති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවන සාකච්ඡාව සඳහා එක් වීමට සමඟි ජන බලවේගයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව සමගි ජන බලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.නමුදු කතානායක මහින්ද යාපා…

පොදු එකඟතා සඳහා අගමැති හදිසි පක්ෂ නායක රැස්වීමක්
කාලීන පුවත්

පොදු එකඟතා සඳහා අගමැති හදිසි පක්ෂ නායක රැස්වීමක්

එළඹ ඇති තත්වය හමුවේ ජනතා අවශ්‍යතාව මත පදනම් වූ කඩිනම් විසඳුමක් ලබා ගැනීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බවත් එහි දි ඇති කර ගන්නා පොදු එකඟතාවයන් ඉතා ඉක්මනින් මාධ්‍යයට…

අරගලකරුවෝ ජනාධිපති මන්දිරයට ඇතුල් වෙති
කාලීන පුවත්

අරගලකරුවෝ ජනාධිපති මන්දිරයට ඇතුල් වෙති

කොළඹ චැතැම් වීදිය ඔස්සේ පා ගමනින් පැමිණි අරගල කරුවන් මිට සුළු මොහොතකට පෙර ජනාධිපති මන්දිරයට ඇතුල්ව ඇත. විරෝධතාකරුවන් දහසකට අධික පිරිසක් මේ වන විට ජනාධිපති මන්දිරය තුල සිටින බවයි වාර්තා වන්නේ. අරගල භූමිය ඇතුළු සෙසු…

ජන අරගල මල් පැලයට ප්‍රචණ්ඩත්වයේ උනු පැන් නොව ප්‍රඥාවේ සිසිල් පැන් ඉසිමු
එතෙර - මෙතෙර

ජන අරගල මල් පැලයට ප්‍රචණ්ඩත්වයේ උනු පැන් නොව ප්‍රඥාවේ සිසිල් පැන් ඉසිමු

රාජපක්ෂ පාලනයට එරෙහි ජන අරගලය පටන් ගත්තේ මේ වසරේ මුල් කාලයේ සිට ය. අරගලය උච්චස්ථානයට පැමිණියේ පසුගිය මැයි 09 වන දා මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත්වන බව දැනුම්දීමට යැයි කියා අරලියගහ මන්දිරයේ පැවැති පාක්ෂික හමුවකින්…

ජනපති අගමැති විහිළු සපයති – මිනිස්සු මහ මඟ මැරී වැටෙති
එතෙර - මෙතෙර

ජනපති අගමැති විහිළු සපයති – මිනිස්සු මහ මඟ මැරී වැටෙති

බහු භූතයන් සහ ජෝකර්ලා නොමැති අලුත් ආණ්ඩුවක් රටට දැන් ඕනෑ කර තිබේ. රටේ මිනිස්සු මහ පාරේ මැරිලා වැටෙන යුගයකි මේ. කිලෝ මීටර් ගණන් දුරට පැට්‍රල් පෝලිම් ය. අහස උසට බඩු මිල නඟී. හාල් කිලෝවක්, පරිප්පු…

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ට වෙඩි තබයි
එතෙර - මෙතෙර

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ට වෙඩි තබයි

ජපානයේ හිටපු අගමැති ෂින්සො අබේ ට වෙඩි තබා ඇති බව වාර්තා වේ. එරට නාරා නැමැති ප්‍රදේශයේ රැස්වීමක කතාවක් පවත්වමින් සිටිය දී ඔහු එකවරම ඇද වැටී ඇති බවත්, ඊට මොහොතකට පෙර වෙඩි හඬක් ඇසුණු බවත් මාධ්‍ය…

error: Content is protected !!