ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබද අනතුරු ඇඟවීමේ නිවේදන
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබද අනතුරු ඇඟවීමේ නිවේදන

රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න හා රත්නපුර ප්‍රෙද්ශීය ලේකම් කොට්ඨාස සදහා නායයෑම් පිළිබද අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබේ.ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ, එම ප්‍රෙද්ශීය ලේකම් කොට්ඨාසවලට මිලිමීටර් 75 ට වැඩි වැසි පවතින බවයි. මේ අතර පසුගිය…

පොහොර රැගත් නැවක් අද දිවයිනට
කාලීන පුවත්

පොහොර රැගත් නැවක් අද දිවයිනට

ටොන් 25,000ක පොහොර රැගත් නැවක් අද (05) දිවයිනට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.ඔහු කියා සිටියේ පවතින ගෝලීය තත්ත්වය හමුවේ මතුවී ඇති පොහොර ගැටලුව රජයට සාර්ථකව කළමනාකරණය කර ගැනීමට…

පාස්කු ඉරිදා දිනය අදයි
කාලීන පුවත්

පාස්කු ඉරිදා දිනය අදයි

මිනිස් වර්ගයා පාපයෙන් ගලවා ගැනීමේ උදාරතර අරමුණින් මෙලොව එළිය දුටු ජේසුස් වහන්සේ, මරණයෙන් උත්ථාන වූ පාස්කු ඉරිදා දිනය අදයි.පාවාදීමකින් පසු, පිලාත් ආණ්ඩුකාරයාගේ අසාධාරණ විනිශ්චයට ලක්වූ උන්වහන්සේ, ජෙරුසෙලමේ ගොල්ගොතා කඳු මුදුනේදී කුරුසිය මත දිවි පූජා කරනලදි.…

නෙළුම් කුළුණ චිත්‍රපටයේ පුටුවේ වාඩි වී මිය ගිය පියා; රංජිත් පනාගොඩ – අනුර හොරේෂස්
රසගඟුල

නෙළුම් කුළුණ චිත්‍රපටයේ පුටුවේ වාඩි වී මිය ගිය පියා; රංජිත් පනාගොඩ – අනුර හොරේෂස්

දක්ෂ රංගන ශිල්පියකු හා සිනමා තිර පිටපත් රචකයකු වන කුමාර තිරිමාදුරගේ අලුත්ම සිනමා අධ්‍යක්ෂණය වන්නේ ‘බාල්රාජ්’ චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් ආරම්භ වූයේ පසුගිය 01 වැනිදා පාදුක්කේදීය. එහිදී මට එහි රඟපාන නළු නිළියන් අතර සිටි…

මිනිස්සු සිව් දෙනෙක් සඳ වෙත යමින් සිටිති: ආටෙමිස් 2
එතෙර - මෙතෙර

මිනිස්සු සිව් දෙනෙක් සඳ වෙත යමින් සිටිති: ආටෙමිස් 2

වසර 54 කට පසු පළමු වතාවට මිනිසුන් රැගත් අභ්‍යවකාශ යානයක් සඳ ආසන්නයට ගමන් කරන ආටෙමිස් 2 ඓතිහාසික අභ්‍යවකාශ මෙහෙයුම මේ දිනවල ජනප්‍රියම මාතෘකාවකි. ඇමෙරිකාවේ නාසා ආයතනය දියත් කළ මෙම මෙහෙයුමේ දී අජටාකාශගාමීන් සිව් දෙනෙකු සඳ…

ගුරු විද්‍යාපීඨවල ප්‍රමිතිය නගාසිටුවීමට කමිටුවක්
කාලීන පුවත්

ගුරු විද්‍යාපීඨවල ප්‍රමිතිය නගාසිටුවීමට කමිටුවක්

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි ප්‍රමිතිය නගාසිටුවීම සහ ප්‍රතිසංවිධානය සඳහා විද්වත් කමිටුවක් පත් කර තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව, කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරෝෂා…

Artemis II හි ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූපය
කාලීන පුවත්

Artemis II හි ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූපය

Artemis II හි ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූප පෙළ නාසා ආයතනය ඊයේ (03) නිල වශයෙන් මුදාහැර තිබේ.නාසා ආයතනය සිය X ගිණුම ඔස්සේ “ඒ අපි!” යන ශීර්ෂ පාඨය සමඟ එම ඡායාරූපය පළ කර ඇත. 1972න්…

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව අදත්
කාලීන පුවත්

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව අදත්

දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට සිදුකෙරෙන ජල කප්පාදුව අදත් (04)සිදුකෙරෙයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ (03) පස්වරුවේ නිවේදනය කළේ පාරිභෝගික ඉල්ලීම් සලකා බලමින් සැලසුම්කරණ ලද ජල සැපයුම…

දිවයිනේ ප්‍රදේශ රැසකට අද(04) පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

දිවයිනේ ප්‍රදේශ රැසකට අද(04) පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි…

වෛද්‍ය වර්ජනය ස්ථාන මාරු අර්බුදය මැද අසරණ වන රෝගී ජීවිත – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ
නිතර නොඇසෙන කතා

වෛද්‍ය වර්ජනය ස්ථාන මාරු අර්බුදය මැද අසරණ වන රෝගී ජීවිත – විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඉකුත් 2 වැනිදා පෙරවරු 8 සිට පැය 24 පුරා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළේය. ඔවුන් පවසන පරිදි මෙවර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් සඳහා වන පත්වීම් ක්‍රමය වෙනස්…

error: Content is protected !!