වත්මන් කලබැගෑනි අතරින් මතු වන කඩි කුලප්පු හා ලෝකේ එපා වුණු සමාජය
අද වන විට අපගේ ජන සමාජය සමාජ,ආර්ථික සහ දේශපාලන වශයෙන් ප්‍රබල අවිනිශ්චිතතාවකට මුහුණ පා සිටිති.විවිධ හේතු කාරණා මත පැන නඟින සමාජ අස්ථායී භාවයන්(Social instability)හමුවේ මෙම සමාජමය සංසිද්ධිය පැන නැඟීම අතිශය ස්වාභාවික වූවකි. එළඹෙන හෙට දිනයේ…









