ඉදිරියේදී පාන් හිඟයක් ?
ඉදිරියේදී පාන් හිඟයක් ඇතිවිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිඟු පිටි මිල අධික ලෙස ඉහළ යාම නිසා මේ වනවිට බේකරි කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවී තිබේ. එම කර්මාන්තයේ නියැලෙන්නන් පවසන්නේ ඒ හේතුවෙන් තම…
ඉදිරියේදී පාන් හිඟයක් ඇතිවිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිඟු පිටි මිල අධික ලෙස ඉහළ යාම නිසා මේ වනවිට බේකරි කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවී තිබේ. එම කර්මාන්තයේ නියැලෙන්නන් පවසන්නේ ඒ හේතුවෙන් තම…
ආන්දෝලනාත්මක කාබනික පොහොර තොගයක් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කළ චීන පොහොර සමාගමට අදළ ණයවර ලිපියට අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 6.9ක මුදලක්(රුපියල් කෝටි 140කට වැඩි මුදලක්) අද (07 වැනිදා) දිනයේ ගෙවා දැමූ බව මහජන බැංකුව ප්‍රකාශ…
අද (07) පස්වරු 05.30 සිට රාත්‍රී 09.30 දක්වා දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක කාලයක් විදුලිය අත්හිටුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. බලශක්ති අමාත්‍යාංශය තෙල් ලබා නොදුණහොත් අද(07) දිනයේ සවස 6 .00 – රාත්‍රී 9.00 ත්…
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වරින් වර අද (07) දිනයේ විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳවැටීම හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි සැපයුමට ඊයේ(06) රාත්‍රියේ බාධා එල්ල විය. ඒ…
මහින්දානන්දගේ කෘෂිකර්ම ඇමතිකම එස්.එම් චන්ද්‍රසේනට ලබන 10 වැනි දා සිදු කිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී දැනට මහින්දානන්ද අලුත්ගමගේ මහතා හොබවන කෘෂිකර්ම අමාත්‍ය ධූරය ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතාට හිමිවීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.…
වැසි තත්වයත් සමග ජලාශවල ගේට්ටු වරින් වර විවෘත කිරීමට සිදුවන බැවින් මහවැලි ගඟ, කලාඔය සහ මුන්දෙණිආරු යන ගංගාවල ජලය පරිහරණය කිරීමේදී සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.අම්පාර රඹකැන් ඔය ජලාශයේ වාන් දොරටු දෙකක්ද,අනුරාධපුර…
බස් ගාස්තු ඉහළයාම අද (05) සිට ක්‍රියාත්මක වේ. රුපියල් 14ක් වන අවම බස් ගාස්තුව අද සිට රුපියල් 17ක් ලෙස සංශෝධනය කර තිබේ. ඒ අනුව බස් ගාස්තු සියයට 17.44කින් ඉහළ යන බව සඳහන් වේ.
2021 වසරේ ‘ට්‍රාන්ස් ග්ලෝබල්’ රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව බවට පත්වූයේ ඉන්දීය ජාතික සුරූපී තරුණියක වූ සෘති සිතාරා ය. ලෝකයේ මහා සංස්කෘතීන් අතර ප්‍රධාන තැනක වැජඹෙන්නේ යැයි අප සිතා සිටින ඉන්දියාවෙන් මෙවැනි ජයග්‍රාහිකාවක් මතුවීම බොහෝ දෙනෙකුට…
උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්…
ජනාධිපතිවරයා සතු බලතල අනුව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ගේ රාජ්‍ය අමාත්‍ය ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ. ඔහු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes