මිය ගිය පොලිස් රාළහාමිනේ ගේ සිරුර රෙදි වලින් ඔතා පණ එන තුරු මාසයක් යාඥා කරලා
ඉරා අදුරුපට

මිය ගිය පොලිස් රාළහාමිනේ ගේ සිරුර රෙදි වලින් ඔතා පණ එන තුරු මාසයක් යාඥා කරලා

බඩල්ගම, ආඩිමුල්ලේ ජීවත් වූ දස හැවිරිදි දරුවෙකු මාපියන්ගේ මිථ්‍යා ඇදහිල්ලක ප්‍රතිඵලයක් ලෙස මිය ගිය පුවතක් පසුගිය සතියේ වාර්තා විය. සෙම් රෝගය උත්සන්නව සිටි මෙම දරුවාට ඔහුගේ දෙමාපියන් විසින් කිසිදු ප්‍රතිකාරයක් නොකර නිවසේ තබාගෙන යාඥා කරමින්…

සෞඛ්‍ය වර්ජනයෙන් අදත් රෝගීන් අපහසුතාවට
කාලීන පුවත්

සෞඛ්‍ය වර්ජනයෙන් අදත් රෝගීන් අපහසුතාවට

සෞඛ්‍ය වෘත්තියවේදීන් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ප්‍රථිකාර ලබා ගැනීමට රෝහල් වෙත පැමිණෙන රෝගීහු අදත් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය සේවකයින් අද වැඩවර්ජනයේ නිරත වන්නේ…

ගුවන් හමුදාව කුඹුරට බසියි
කාලීන පුවත්

ගුවන් හමුදාව කුඹුරට බසියි

මෙරවැව, කනුගහවැව සහ අම්පාර ප්‍රදේශවල අඩු ආදායම් ලාභී ගොවි පවුල්වල මෙම කන්නයේ ගොයම් අස්වැන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බහුකාර්ය ගොයම් කැපීමේ යන්ත්‍රවලින් නොමිලයේ නෙළාදීමේ ව්‍යාපෘතියක් ගුවන් හමුදාව ආරම්භ කර තිබේ. එහි පළමු පියවර යටතේ මෙරවැව…

විදුලි කප්පාදු තීන්දුව අද
කාලීන පුවත්

විදුලි කප්පාදු තීන්දුව අද

පවතින ඉන්ධන අර්බුදය , විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම් පහත වැටීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීම පිළිබඳව අවසන් තීන්දුව අද ගැනීමට නියමිතව තිබේ. මාස 03 ක කාලයක් සඳහා විදුලිය කප්පාදු…

අපේ සමාජයේ කොටසකට “බයි” නාමය හිමි වුණේ කොහොමද?
එතෙර - මෙතෙර

අපේ සමාජයේ කොටසකට “බයි” නාමය හිමි වුණේ කොහොමද?

වර්තමාන දේශපාලන ව්‍යවහාරයේ ජනප්‍රියතම ව්‍යවහාර අතරින් ‘බයියා’ යන්නට හිමි වනුයේ මුල් තැනකි. ඊනියා දේශප්‍රේමීත්වයක් මුල්කර ගැනීම මත දැනට ලෝකය පුරා ව්‍යාප්ත වන නව ලිබරල් වාදය ගැන තබා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය ආදී නූතන දේශපාලන සංකල්ප…

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අන්තර්ජාලයේ බිඳ වැටීමක්
කාලීන පුවත්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අන්තර්ජාලයේ බිඳ වැටීමක්

බෙංගාල බොක්ක ආසන්න මුහුද යටින් දිවෙන අන්තර්ජාල පහසුකම් සපයන ජාත්‍යන්තර කේබල් පද්ධතියේ තාක්ෂණික ගැටළුවක් හට ගෙන ඇති බව දුරකථන සේවා සමාගම් පවසයි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ ජංගම දුරකථන සේවා සැපයුම් කරුවකු ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින්…

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කිරීමට සැලසුමක්
කාලීන පුවත්

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කිරීමට සැලසුමක්

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් වූ කෙටුම්පත සකස් කරමින් පවතින බවයි. පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් බෞද්ධ උපදේශක…

විවාහ වෙන්න කලින් දෙන්නෙක් එකට ජීවත් වෙන Living together ක්‍රමයට මම එකඟයි
රසගඟුල

විවාහ වෙන්න කලින් දෙන්නෙක් එකට ජීවත් වෙන Living together ක්‍රමයට මම එකඟයි

ශෙහානි කහඳවල පුංචි තිරයේ අප නිතර නිතර දකින නිළියක් නොවෙයි. එසේ වුව ද රඟපෑ අතලොස්සක් චරිත තුළින් “ශෙහානි කහඳවල ” නමැති රංගන ශිල්පිනිය අපේ සිත් තුළ ජීවමාන කරවන්නට ඇයට වාසනාව ලැබුණා. මේ දිනවල “පාර වසා…

අපේ රටේ කාබනික පොහොර වලින් සරු අස්වනු ලැබීම කෝල සැමියන්ගේ බිරියන් ගැබ් ගැනීම වගේ දෙයක්
එතෙර - මෙතෙර

අපේ රටේ කාබනික පොහොර වලින් සරු අස්වනු ලැබීම කෝල සැමියන්ගේ බිරියන් ගැබ් ගැනීම වගේ දෙයක්

“වස විසෙන් තොර” යන වදන අද වන විට අප සමාජයේ ජනප්‍රිය සංස්කෘතික ව්‍යවහාරයක් බවට පත් ව තිබේ.මහජනතාව භාවිතයට ගන්නා කෘෂි නිෂ්පාදන සේම ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදන සම්බන්ධයෙන් යෙදෙන මෙම හැඳින්වුම සහිත කෘෂි බෝග,වෙනයම් කෘෂි නිෂ්පාදන…

ඉන්ධන මිල ඉහළ දැමීමට තෙල් සංස්ථාවත් ඉල්ලයි
කාලීන පුවත්

ඉන්ධන මිල ඉහළ දැමීමට තෙල් සංස්ථාවත් ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව ද රජයට ඉල්ලීමක් කළ බව එහි සභාපති ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩී. සුමිත් විජේසිංහ මහතා පවසයි. ලංකා IOC සමාගම ඉන්ධන මිල වැඩිකිරීමට ගත් තීරණයට සාපේක්ෂව මෙම ඉල්ලීම කළ…

error: Content is protected !!