ගම්පහ ප්රදේශ රැසකට පැය 14ක ජල කප්පාදුවක්
ගම්පහ දිස්ත්රික්කයේ ප්රදේශ රැසකට අද පස්වරු 4 සිට පැය 14ක්, ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ජා – ඇල මාර්ගයේ ජල නළ පද්ධතිය වැඩි දියුණු කිරිමක් නිසා ඒකල, කොටුගොඩ ,…
ගම්පහ දිස්ත්රික්කයේ ප්රදේශ රැසකට අද පස්වරු 4 සිට පැය 14ක්, ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ජා – ඇල මාර්ගයේ ජල නළ පද්ධතිය වැඩි දියුණු කිරිමක් නිසා ඒකල, කොටුගොඩ ,…
මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමේ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. මෙම ආඥාව පිළිබඳව නියෝජ්ය කතා නායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට අද (8) දැනුම් දී ඇත. ජනාධිපතිවරයා මෙම ආඥාව…
සමාජ යථාර්ථය ග්රහණය කර ගැනීම සමාජයේ විවිධ ජන කොටස් වලින් මතු වන සීමිත පිරිසකට විතරක් කළ හැකි දෙයක්.පුද්ගලයන් තුළ පවතින ඒ සුවිශේෂ හැකියාව වෘත්තිය,දැන උගත් කම සමාජ තරාතිරම මත පදනම් වන්නේ නෑ. ඒ සමාජ යථාර්ථය…
සිංහල රාජාවලියේ බුදු සසුනට අසීමිත සේවයක් කරපු රජ දරුවන් අතුරින් සෙංකඩගල රජ කරපු කීර්ති ශ්රී රාජසිංහ රජතුමා(ක්රි.ව 1747-1782)ට හිමි වන්නේ සුවිශේෂ තැනක්. නමුත් මේ රජතුමා ඉන්දියාවේ නායක්කර් වංශයට අයත් වීමත් හින්දු භක්තිකයකු වීමත් නිසා කන්ද…
සොබා සෞන්දර්ය අතිනුත් ආගමික, ඓතිහාසික සහ පුරාවිද්යාත්මක වශයෙනුත් ඉතාම වැදගත් ස්ථානයක් උසුලන පුරාණ රජ මහා විහාරයක් සහ ඒ ආශ්රිත වන රජදහනක් ගැනයි මේ කතා කරන්න යන්නේ. ගම්පහ නගරයේ සිට කිලෝ මීටර් 10ක් පමණ දුරින් පිහිටා…
රාජ්ය අමාත්ය අරුන්දික ප්රනාන්දු මහතා සිය අමාත්ය ධූරයෙන් අද( 03) ඉල්ලා අස්විය. රාගම වෛද්ය පීඨයේ නේවාසිකාගාර ගැටුම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කර එය අවසන් වන තුරු තමා සිය අමාත්ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අමාත්යංශයේ පැවැත්වූ විශේෂ…
නිදහස් දින රාජ්ය උත්සවයට සහභාගී නොවීමට සහ සෑම වසරකම බොරැල්ල, සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදි තමන් විසින් පවත්වන නිදහස් දින දේව මෙහෙය නොපැවැත්වීමට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ තීරණය කර ඇත. පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් මෙතෙක්…
දැනට බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්ය අමාත්ය රන්ජන් රාමනායක මහතාට හෙට දිනයේ(04) නිදහස ලැබෙන බවට පළ වන ආරංචි මත ගම්පහ දිස්ත්රික්කයේ කටාන,දිවුලපිටිය ඇතුළු තවත් ප්රදේශ කිහිපයක ප්රීති උත්සව සංවිධානය කෙරෙමින් පවතින බව වාර්තා වෙයි. දිවුලපිටියේ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes