අලවල නව සංචාරක ගම්මානයක්
කාලීන පුවත්

අලවල නව සංචාරක ගම්මානයක්

පින්නවල සංචාරක කලාපයේ පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර ගෙන තිබේ.මේ වසරේ දී නව පහසුකම් රැසක් එක් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතියි. දෙස් විදෙස් සංචාරකයන්ගේ මහත් ආකර්ෂණය දිනාගත් සංචාරක ගමනාන්තයක් ලෙස පින්නවල හැදින්විය හැකියි.මෙම…

ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් නිවේදනයක්
කාලීන පුවත්

ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් නිවේදනයක්

2026 අගෝස්තු මස 9 වන ඉරු දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් නිවේදනයක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අද (30) සිට අප්‍රේල් මස 30වන දා මධ්‍යම රාත්‍රී 12 දක්වා…

උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත්
කාලීන පුවත්

උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත්

දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…

No Kings තෙවන රැල්ලත් ඇවිත්! ට්‍රම්ප්ට ගෙදර යන්න වෙයි වගේ
එතෙර - මෙතෙර

No Kings තෙවන රැල්ලත් ඇවිත්! ට්‍රම්ප්ට ගෙදර යන්න වෙයි වගේ

ඇමරිකානු ඉතිහාසයේ වාර්තා වූ විශාලතම එක්දින අවිහිංසාවාදී විරෝධතාව සනිටුහන් කරමින්, ‘රජුන් එපා’ (No Kings) විරෝධතාවල තෙවන අදියර ඉකුත් මාර්තු 28 වන සෙනසුරාදා ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා නගර රැසකදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. සංවිධායකයින්…

වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා නොදත් පොලිස් ආඥා පනත – ප්‍රියන්ත ජයකොඩි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
ඉරා අදුරුපට

වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා නොදත් පොලිස් ආඥා පනත – ප්‍රියන්ත ජයකොඩි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

පසුගියදා කොළඹ ප්‍රදේශයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමක මුලසුන හෙබවූ රජයේ මහජන ආරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම නීතිඥ සුනිල් වටගල මහතා, තම බල ප්‍රදේශයෙන් පිටත පොලිස් බල ප්‍රදේශයක මත්ද්‍රව්‍ය වැටලීමක් කිරීම සම්බන්ධව පොලිස් ස්ථානාධිපතිවරයෙකු සභාවක්…

ජල මණ්ඩලයෙන් නිවේදනයක්
කාලීන පුවත්

ජල මණ්ඩලයෙන් නිවේදනයක්

පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීමේදී උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරිමේදි අඩු පීඩන තත්ත්වයක් හෝ ජලය නොලැබි යමේ තත්වයන් ඇති විය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මේ හේතුවෙන්…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට
කාලීන පුවත්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 115 සීමාව ඉක්මවා ගොස් තිබේ.ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල 2.9%කින් ඉහළ ගොස් ඩොලර් 115.84ක් ලෙස සටහන් වී ඇත. පසුගිය පෙබරවාරි 28 වන දින ඉරානයට එල්ල වූ අමෙරිකානු සහ ඊශ්‍රායල…

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරයි
කාලීන පුවත්

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරයි

දිවයින පුරා පනවා ඇති මහජන හදිසි අවස්ථා තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම ගැසට් නිවේදනයට අනුව විදුලි බලය, ඉන්ධන, සෞඛ්‍ය, ප්‍රවාහන, ජල සම්පාදන සේවාවන් අඛණ්ඩව…

ට්‍රම්ප් ගේ ප්‍රතිපත්තිවලට ඇමරිකාවේ විරෝධතා
කාලීන පුවත්

ට්‍රම්ප් ගේ ප්‍රතිපත්තිවලට ඇමරිකාවේ විරෝධතා

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් ඇමරිකාවේ ලක්ෂ ගණනක් විරෝධතාවලට එක්ව තිබේ. එම විරෝධතාවලට එරට ප්‍රාන්ත 50ම ජනතාව එක්ව සිටීම විශේෂත්වයක්. විරෝධතාකරුවන් පවසන්නේ මැදපෙරදිග කලාපයේ සිදුවන මිලිටරි ක්‍රියාමාර්ග කොංග්‍රස් අනුමැතියකින් තොරව සිදුකරන…

error: Content is protected !!