ඇඳිරි නීතිය අද දහවල් දොලහ තෙක්
ඊයේ (21) රාත්‍රී 10.00 සිට මුළු දිවයිනටම පනවා අද පෙරවරු 06.00 ට අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.මේ අතර මේ දක්වා ජනපතිවරණයට අදාල කිසිදු ප්‍රචණ්ඩකාරී සිදුවීමක්…
ඊයේ (21) රාත්‍රී 10.00 සිට මුළු දිවයිනටම පනවා අද පෙරවරු 06.00 ට අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.මේ අතර මේ දක්වා ජනපතිවරණයට අදාල කිසිදු ප්‍රචණ්ඩකාරී සිදුවීමක්…
2024 ජනාධිපතිවරණයේ දිස්ත්‍රික්ක කිහිපයකම නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.ඒ අනුව අද (22) අලුයම 3 වනවිට ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල පහත දැක්වෙයි.අනුර කුමාර දිසානායක මහතා– ලැබූ ඡන්ද සංඛ්‍යාව 154,657 රනිල් වික්‍රමසිංහ මහතා…
ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල පිට වන අවස්ථාවේදී සමූහ වශයෙන් එක්රැස් වී ප්‍රසිද්ධ ස්ථානවල ඡන්ද ප්‍රතිඵල ඇසීම හෝ නැරඹීම හෝ රතිඤ්ඤා දැල්වීම නීතියෙන් තහනම් බවත් එසේ කටයුතු කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාවේ…
ලබන නොවැම්බර් 06 වන දා පැවැත්වෙන ඇමෙරිකානු ජනපතිවරණයෙන් ජනාධිපති ලෙස රිපබ්ලිකන් අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වුවහොත් ඇමෙරිකානු කාන්තාවන්ගේ ගබ්සා කිරීමේ අයිතිවාසිකම අහිමි වන බව ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක සහ ඇමෙරිකාවේ උප ජනාධිපති කමලා හැරිස්…
වංචනිකව ඡන්දය ප්‍රකාශ කරනු ලබන පුද්ගලයින්ට නියම කරන දඩ මුදල රුපියල් ලක්ෂ 02ක් දක්වා වැඩිකිරීමට කටයුතු කළ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.ඊට අමතරව එම චෝදනාව සඳහා වරදකරුවන් වන පුද්ගලයන්ට වසරකට නොවැඩි කාලයක සිරදඬුවමක් ද…
මෙවර පැවැත්වුණු පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අදාළව විභාග ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලින් අනාවරණය වුවහොත් විභාගය නැවත වතාවක් පැවැත්වීමට වුව සිදුවිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අද (20)…
අද (20)සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම නිවේදනයට අනුව බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.එම නිවේදනයට අනුව නැගෙනහිර…
හෙට (20) දිනයේ දී බස් රථ ධාවනය 50%ක් දක්වා අඩු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා පැවසුවේ අද දිනයේ දී සාමාන්‍ය පරිදි බස් රථ…
අනිද්දා(21)ට යෙදෙන ජනාධිපතිවරණය නිමිත්තෙන් හෙට රජයේ සහ අනුමත සියලුම පාසල් වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත්තේ මැතිවරණ කොමිසම කළ ඉල්ලීමකට අනුව ය.
ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර නිහඬ කාලය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වැනි සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.නිහඬ කාල සීමාව තුළ කිසිදු ආකාරයක…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes