සතොසෙත් සහල් පොල් හිඟයක්
ජනතාවට අවශ්‍ය සහල් හා පොල් සහනදායි මිලට ලංකා සතොස ආයතනය මඟින් ලබාදෙන බව පැවසුවද එම ශාඛාවන් බොහොමයක ප්‍රමාණවත් පරිදි සහල් පොල් නොමැති බවට පාරිභෝගික ජනතාව මැසිවිලි නගති.වාර්තා වන ආකාරයට ඇතැම් සතොස ශාඛා වල වේලාසනම සහල්,…
ජනතාවට අවශ්‍ය සහල් හා පොල් සහනදායි මිලට ලංකා සතොස ආයතනය මඟින් ලබාදෙන බව පැවසුවද එම ශාඛාවන් බොහොමයක ප්‍රමාණවත් පරිදි සහල් පොල් නොමැති බවට පාරිභෝගික ජනතාව මැසිවිලි නගති.වාර්තා වන ආකාරයට ඇතැම් සතොස ශාඛා වල වේලාසනම සහල්,…
මේ වන විට රට තුළ පොල් හිඟයක් නොමැති බවත් පොල් මාෆියාවක් මඟින් වෙළඳපොලේ කෘත්‍රිම පොල් හිඟයක් ඇති කිරීමේ උත්සාහයක් පවතින බවත් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.ඔහු පාර්ලිමේන්තුවේ දී සදහන් කළේ 2024 වසරේ සමස්ත පොල්…
ඉදිරියේ ඇති වෙතැයි රජය අනුමාන කරන සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස පිටකොටුව ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 25000 ත් 30000 ක් අතර ප්‍රමාණයක් මේ වන විටත් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ආනයනයකරුවන්ගේ සංගමය පවසයි.ආනයන බලපත්‍ර…
ශ්‍රී ලංකාවට මෙතරම් විශාල රාජ්‍ය අංශයක් දැරීමට තවදුරටත් නොහැකි වනු ඇති බවත් නුදුරේදී රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම ආරම්භ කළ යුතු බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා සඳහන් කරයි.භාණ්ඩාගාරය දැනට සිදුකරන වියදම් රටාව තව…
2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා අවලංගු කොට නව නාමයෝජනා කැඳවීම සඳහා විධිවිධාන සැලසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතක් සකස්…
මෙම දෙසැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ගණන් වෙනස් නොවන බව එම සමාගම පවසයි.ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි එල්පී ගෑස් මිල වැඩිවී තිබුණද ජනතාවට සහන දීමේ අරමුණින් ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවයි ලිට්‍රෝ සමාගම සඳහන්…
රජය වෘත්තීය සමිති ඉදිරිපත් කරන ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කර විසඳුමකට පැමිණීම මිස උද්ඝෝෂණවලට පහර දී හිරිහැර කිරීම අනුමත නොකරන අතර උද්ඝෝෂණයන් තුළ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාත් අනුමත නොකරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින්…
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහනයක් ලබාදීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තම කටයුතු සඳහා නිල වාහනයක් වෙනුවට ඔවුන්ගේ පෞද්ගලික වාහන වලට ඉන්ධන කෝටාවක් පමණක් ලබා දීමට…
පාර්ලිමේන්තු භෝජනාගාරයේ මන්ත්‍රී වරුන් ගේ ආහාර බිල වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඉදිරියේ දී රැස්වී මේ පිළිබඳව අවසාන තීරණය ගැනීමට නියමිත ය. මේ වන විටත් මන්ත්‍රීවරුන්ගේ ආහාර බිල පැරණි…
පසුගිය දිනවල මෙරටට බලපෑ අයහපත් කාලගුණය මත ඇති වූ ස්වභාවික ආපදා හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර පවුල් 142,624ක පුද්ගලයින් 479,871 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.ඉන් පවුල් 3,114ක පුද්ගලයන්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes