ආලෝක සංඥා අක්‍රීය කර රථවාහන හසුරුවන්න පොලීසියට ආයිත් ඉඩ
රථවාහන තදබදය අවම කිරීම සඳහා වරින් වර ආලෝක සංඥා පුවරු අක්‍රීය කර රථවාහන හැසිරවීම සිය`තට ගැනීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දියත් කළ ප්‍රායේගික වැඩ පිළිවෙල අත්හිටුවමින් වැ.බ. පොලිස්පතිවරයා කලින් නිකුත් කළ චක්‍රලේඛය ඉවත් කරමින් අවශ්‍ය පරිදි…









