අද මැදියම් රැයේ නැගෙනහිර වෙරළට ආසන්නව සුළි කුණාටු අවදානමක්
මේ වන විට නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) දින පෙ. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බවත් එම ගැඹුරු පීඩන…









