ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල ගිවිසුම 23 වන දා අත්සන් කළ හැකියි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි තුන්වන සමාලෝචනය ප්‍රමාදවී ඇති නමුත් අදාළ කාර්ය මණ්ඩල ගිවිසුම එළඹෙන 23 වන දා අත්සන් කළ හැකි බව ජනාධිපති අනුර දිසානායක සඳහන් කරයි.එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියට යන ගමනේ…









