ජාතික ජන බලවේගයට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක්
2024 මහමැතිවරණයේ නිකුත් කෙරුණු ඡන්ද ප්‍රතිඵල වලට අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ තනි පක්ෂයක් ලබාගත් ඉහළම ජයග්‍රහණය ලෙස වාර්තාවක්ද තබා ඇති ජාතික ජන බලවේගයට 68 ලක්ෂයක් ඡන්ද ලැබී ඇති අතර මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ තනි පක්ෂයක්…








