දේශබන්දු ගැන මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙබරවාරි 24 , 25 විභාගයට
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති වශයෙන් පත් කිරීමේ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන පෙබරවාරි 24 සහ 25 යන දිනවල විභාගයට ගැනීමට ශේෂ්ඨාධිකරණය නියම කොට තිබේ.කොළඹ අග රදගුරු හිමිපාණන් සහ…








