මා බිලිදුන් අයට එරෙහිව නීතිමය පියවර ගන්නවා
ඉහළ තනතුරු ලබා ගැනීම සඳහා ඇතැම් නිලධාරීන් තමන් බිලිදීම ගැන කනගාටු වන බවත්,තවත් කෙනෙකුට එවැනි අසාධාරණයක් තවත් කෙනෙකුට සිදු නොවීම සඳහා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් කාන්තාවන්ට වඳ සැත්කම් කළ බවට චෝදනා ලැබ අධිකරණය…









