පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා අද (8) ඉල්ලා අස් වී තිබේ.ඒ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට ඉවත් වන ලෙස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මීට සතියකට පමණ පෙර…

ජනපති රනිල් මහින්ද සහ බැසිල් පොදු අපේක්ෂක සාකච්ඡාවක
කාලීන පුවත්

ජනපති රනිල් මහින්ද සහ බැසිල් පොදු අපේක්ෂක සාකච්ඡාවක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ හමුවක් ඊයේ(08) රාත්‍රී කොළඹදී පැවැත්විණි.ඉතා සුහද මට්ටමින් පැවැතිඑම හමුවේදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා…

දිගු සති අන්තයේ විශේෂ දුම්රිය සේවා
කාලීන පුවත්

දිගු සති අන්තයේ විශේෂ දුම්රිය සේවා

එළඹෙන මාර්තු 8,9,10 දීර්ඝ සති අන්තය වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සහ උතුරු මාර්ගයේ විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.මේ අතර උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සහ කන්කසන්තුරේ අතර කොටසෙහි සති…

පරාටේ නීතිය අත්හිටුවීමේ කැබිනට් තීරණය වහාම ක්‍රියාත්මක කරනවා
කාලීන පුවත්

පරාටේ නීතිය අත්හිටුවීමේ කැබිනට් තීරණය වහාම ක්‍රියාත්මක කරනවා

අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරු, පරාටේ නීතිය අත්හිටුවීමේ කැබිනට් තීරණය වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(07) පාර්ලිමේන්තුවේදී සහතික විය. බැංකු අංශයේ තිබෙන බේරුම්කරණ කමිටුව ක්‍රියාත්මක තත්වයට පත්කළ යුතු බවද…

දිවයින පුරා වියළි කාලගුණයක්
කාලීන පුවත්

දිවයින පුරා වියළි කාලගුණයක්

අද (7) දිනයේ දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.නමුදු රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී ඇතිවිය හැකි වැසි බවත් බස්නාහිර සහ සබරගමුව…

බැසිල් මට ලොකු නෑ;රාජපක්ෂ පවුලේ ලොක්කෝ පොඩ්ඩො ඔක්කොම ගෙදර යැව්වෙ මම නෙ
කාලීන පුවත්

බැසිල් මට ලොකු නෑ;රාජපක්ෂ පවුලේ ලොක්කෝ පොඩ්ඩො ඔක්කොම ගෙදර යැව්වෙ මම නෙ

බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ කිසිවකු තමන්ට අභියෝගයක් නොවන බවත්, රාජපක්ෂ පවුලේ ලොක්කෝ පොඩ්ඩො සැවොම ගෙදර යැවීමට කටයුතු කළේ තමන් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.ශ්‍රී ලංකා…

සාමාන්‍ය පෙළින් පසු සරසවියට කෙටි පාරක්
කාලීන පුවත්

සාමාන්‍ය පෙළින් පසු සරසවියට කෙටි පාරක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලිවීමෙන් පසු පදනම් විභාගයකට මුහුණ දීමෙන් අනතුරුව රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළු විය හැකි ක්‍රමවේදයක් දරුවන්ට හඳුන්වා දීම පිළිබඳ සලකා බැලීමට තමන් සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ…

.දුම්රිය වර්ජනය අත් හරී
කාලීන පුවත්

.දුම්රිය වර්ජනය අත් හරී

ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු( දුම්රිය රියැදුරු )සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කීපයක් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අතහැර දැමූ බව එම සංගමය අද පස්වරුවේ නිවේදනය කොට තිබේ. එම…

බැසිල් ප්‍රසන්න ගුවන් තොටුපලේ දී සුහද පිළිසඳරක
කාලීන පුවත්

බැසිල් ප්‍රසන්න ගුවන් තොටුපලේ දී සුහද පිළිසඳරක

අද (05) පෙරවරුවේ දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ කාමරයේ දී කෙටි වේලාවක් සුහද සාකච්ඡාවක නිරත වූ බව වාර්තා වෙයි. එහි දී සාකච්ඡා වූ…

ඉදිරි ජනපතිවරණයට  රාජපක්ෂ කෙනෙක් ඉදිරිපත් වනවාද කියා ජනතාව තීරණය කළ යුතුයි
කාලීන පුවත්

ඉදිරි ජනපතිවරණයට රාජපක්ෂ කෙනෙක් ඉදිරිපත් වනවාද කියා ජනතාව තීරණය කළ යුතුයි

ඉදිරි ජනපතිවරණය සඳහා රාජපක්ෂ කෙනෙක් ඉදිරිපත් වනවාද නැද්ද යන්න ජනතාව තීරණය කළ යුතු වුවත් ජනපතිවරණයට ඉදිරිපත් වන කවර අපේක්ෂකයෙක් වුවත් පොහොට්ටුවේ සහයෝගයෙන් බලයට පත් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල්…

error: Content is protected !!