බටලන්ද කොමිසමට කෙනෙකුගේ සිවිල් අයිතිය හෝ ප්රජා අයිතිය අහෝසි කරන්න බෑ
බටලන්ද කොමිෂන් සභාව 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ පත්කර ඇති හෙයින් එවැනි කොමිසමකට කෙනෙකුගේ සිවිල් අයිතිය හෝ ප්රජා අයිතිය හෝ අහෝසි කිරීමට නීතිමය බලයක් නැති බව මහාචාර්ය නීතිඥ ප්රතිභා මහානාමහේවා මහතා…









