පාස්කු  ප්‍රහාර කොමිෂන් වාර්තා අවශ්‍ය වෙලාවට එළියට දාන්නම්
කාලීන පුවත්

පාස්කු ප්‍රහාර කොමිෂන් වාර්තා අවශ්‍ය වෙලාවට එළියට දාන්නම්

පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තා අවශ්‍ය වෙලාවට හෙළිදරව් කිරීමට රජය සූදානම් යැයි ජනමාධ්‍ය ඇමැති විජිත හේරත් මහතා පවසයි.එසේ නොමැතිව එක් එක් පුද්ගලයන්ගේ ප්‍රකාශ මත පදනම්ව ඒවා හෙළි නොකරන…

පොදු ජන පෙරමුණේ ඡන්ද හැට නව ලක්ෂය තුන් ලක්ෂයට අඩු කළේ නාමල්
කාලීන පුවත්

පොදු ජන පෙරමුණේ ඡන්ද හැට නව ලක්ෂය තුන් ලක්ෂයට අඩු කළේ නාමල්

තමන් ඇතුළු පිරිසක් ගොඩ නැඟූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඡන්ද හැටනව ලක්ෂය තුන් ලක්ෂයට අඩු කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සහෝදරයා යැයි මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම මහතා පැවසීය.සර්ව ජනබලය කෑගල්ල…

දැදුරු ඔය ජලාශයේ දැවැන්ත ආක්‍රමණිකයා ලූල් වර්ගයේ මාළුවෙක්
කාලීන පුවත්

දැදුරු ඔය ජලාශයේ දැවැන්ත ආක්‍රමණිකයා ලූල් වර්ගයේ මාළුවෙක්

දැදුරු ඔය ජලාශයේ මත්ස්‍ය සම්පත වන­සන ආක්‍ර­ම­ණික මත්ස්‍යයා දේශීය මත්ස්‍ය­යකු වන ලූලා අයත් මත්ස්‍ය කාණ්ඩ­යේම දරුණු ආක්‍ර­ම­ණ­ශීලී channa micropeltes (Giant snakehead) නම් මත්ස්‍ය ප්‍රභේ­දය බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආය­ත­නය (නාරා) මඟින්…

මේ ඡන්දයෙන් පොදු ජන පෙරමුණ පහසුවෙන් 113 ක බහුතර බලය ගන්නවා
කාලීන පුවත්

මේ ඡන්දයෙන් පොදු ජන පෙරමුණ පහසුවෙන් 113 ක බහුතර බලය ගන්නවා

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉතා පහසුවෙන් පාර්ලිමේන්තුවේ 113 ක බහුතර බලය ලබා ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.තමන් ද දේශපාලනයෙන් විශ්‍රාම නොගනුයේ දේශපාලනඥයන් කිසිදා විශ්‍රාම නොයන නිසා බවත් රාජපක්ෂ…

ගාල්ල අවට වෙරළට මුහුදු සුළඟින් බලපෑම්
කාලීන පුවත්

ගාල්ල අවට වෙරළට මුහුදු සුළඟින් බලපෑම්

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා මුහුදු සුළං සමඟ ගොඩ බිමට ගලා එන මුහුදු රළ සමග වැලි සහ නොයෙකුත් අපද්‍රව්‍ය ගාල්ල සමුද්‍ර මාවත, ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ තෙල්වත්ත, පැරෑළිය යන ප්‍රදේශවලින් ගොඩබිමට එක් රොක්…

17 වන දා රනිල්ගෙන්  විශේෂ ප්‍රකාශයක්!
කාලීන පුවත්

17 වන දා රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 17 වන දා (බ්‍රහස්පතින්දා) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙය වේ.රනිල් වික්‍රමසිංහ මහතා මෙම විශේෂ ප්‍රකාශය කරමින් රටේ දේශපාලන අනාගතය මෙන්ම…

මීන ගයා පීළි පනී
කාලීන පුවත්

මීන ගයා පීළි පනී

ඊයේ(14) රාත්‍රියේ මඩකලපුවෙන් පිටත්ව කොළඹ බලා ධාවනය වෙමින් තිබූ “මීන ගයා”නගරාන්තර නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය (6080) අද අළු‍යම මරදාන සහ කොළඹ කොටුව අතර දී පීළි ගැනීමකට ලක් වීමෙන් දුම්රිය ඇන්ජිමට සහ දුම් රිය මාර්ගයට හානි සිදු…

වැස්සේ අඩුවක්
කාලීන පුවත්

වැස්සේ අඩුවක්

මේ වන විට පවත්නා වැසි තත්වය ඉදිරි දින කිහිපයේදී කෙමෙන් අඩුවීමක් දක්නට ලැබිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසයි. අද (14) දිනයේ සහ හෙට (15) දිනය වන විට…

අර්ජුන් ඇලෝසියස්  ඇතුළු තිදෙනෙක් සිපිරි ගෙට
කාලීන පුවත්

අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙක් සිපිරි ගෙට

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා ඇතුළු තිදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර තිබේ.රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල්…

හිරුණිකා  සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක කමින් ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

හිරුණිකා සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක කමින් ඉල්ලා අස්වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානය වන සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරය දරන තමා එම තනතුරෙන් ඉවත් වීම පිළිබඬ්හ්ස් අස්වීමේ ලිපිය සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට…

error: Content is protected !!