ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අත් අඩංගුවට ගන්න වරෙන්තු
කාලීන පුවත්

ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අත් අඩංගුවට ගන්න වරෙන්තු

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අද (9) මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් නිකුත් කළේය.ඉස්ලාම් දහමට අපහාස කළ බවට වන චෝදනාවට අදාළ නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඥාණසාර හිමියන්ට…

ආරුක්කු නවයේ පාලම මත සිනමා රූගත කිරීමක්;දුම්රිය ගමන් සීමා කෙරේ
කාලීන පුවත්

ආරුක්කු නවයේ පාලම මත සිනමා රූගත කිරීමක්;දුම්රිය ගමන් සීමා කෙරේ

ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි සුප්‍රකර ආරුක්කු නවය පාලම මත ඉන්දු ශ්‍රි ලංකා ඒකාබද්ධ සිනමා පටයක් රූගත කිරීම හේතුවෙන් අද (09) සිට ලබන 15 දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය…

සජිත්ට ජීවිත තර්ජන ඇති බවක් තහවුරු වී නැහැ
කාලීන පුවත්

සජිත්ට ජීවිත තර්ජන ඇති බවක් තහවුරු වී නැහැ

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජීවිත තර්ජනයක් පවතින බවට පසුගිය වකවානුවේ පැවසුණු තොරතුරු තහවුරු වී නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08) කැඳවා…

පාස්කු ප්‍රහාරයේ කිසිම ලියැවිල්ලක් සඟවන්නේ නෑ
කාලීන පුවත්

පාස්කු ප්‍රහාරයේ කිසිම ලියැවිල්ලක් සඟවන්නේ නෑ

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට අදාළ කිසිදු ලියවිල්ලක් සඟවන්නේ නැති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ විධිමත් කරමින් ඊට සම්බන්ධ වූවන්ට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු අවධාරණය කරයි.අමාත්‍ය වරයා ඒ බව…

රුපියල් විසි පන් දහසේ පොහොර සහනාධාරය සඳුදා සිට
කාලීන පුවත්

රුපියල් විසි පන් දහසේ පොහොර සහනාධාරය සඳුදා සිට

පළමු අදියරේ දී රුපියල් පහළොස් දහසක් සහ දෙවන අදියරේ දී රුපියල් දසදහසක් වශයෙන් ගොවි ජනතාවට රුපියල් විසි පන් දහසේ පොහොර සහනාධාරය ලබා දීම ලබන සදුදා (14) අම්පාරෙන් ආරම්භ කෙරෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ…

ආණ්ඩුව ජිවිතාරක්ෂක ගිනි අවි යළි ඉල්ලයි
කාලීන පුවත්

ආණ්ඩුව ජිවිතාරක්ෂක ගිනි අවි යළි ඉල්ලයි

සිවිල් පුරවැසියනට ජිවිත ආරක්ෂාව සඳහා ලබා දී ඇති සියලුම වර්ග වල ගිනි අවි සහ පතුරම් නැවත භාර ගැනීමට රජය තීරණය කර ඇත. ඒ් අනුව ගිනි අවි සහ ඒ සඳහා කුත් කර ඇති පතුරම් ශ්‍රී ලංකා…

ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න සිද්ධියේ දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට
කාලීන පුවත්

ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න සිද්ධියේ දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

මෙවර පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිට කළ බව පැවසෙන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ පාසල් ගුරුවරයා අද (07) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එළඹෙන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට…

රනිල් ගේ ආරක්ෂාව ඉවත් කළ කතාව බොරු
කාලීන පුවත්

රනිල් ගේ ආරක්ෂාව ඉවත් කළ කතාව බොරු

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 50…

පාර්ලිමේන්තු ඡන්දයට පොදුජන පෙරමුණෙන් තරඟ කරන්න සූදානම්
කාලීන පුවත්

පාර්ලිමේන්තු ඡන්දයට පොදුජන පෙරමුණෙන් තරඟ කරන්න සූදානම්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරාධනා කළහොත් තමන් ඊට සූදානම් බව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි කියා සිටියි.නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැතැයි ද උන්වහන්සේ පවසයි.තමන් ජනාධිපතිවරණයෙන් පසු විදෙස් ගත…

ජනපති රාමඤ්ඤ නිකායේ මහා නායක හිමි බැහැ දකී;කරු හා ලසන්තත් එක් වෙයි
කාලීන පුවත්

ජනපති රාමඤ්ඤ නිකායේ මහා නායක හිමි බැහැ දකී;කරු හා ලසන්තත් එක් වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක…

error: Content is protected !!