ජනපති රාමඤ්ඤ නිකායේ මහා නායක හිමි බැහැ දකී;කරු හා ලසන්තත් එක් වෙයි
කාලීන පුවත්

ජනපති රාමඤ්ඤ නිකායේ මහා නායක හිමි බැහැ දකී;කරු හා ලසන්තත් එක් වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක…

සවස් කාලයේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

සවස් කාලයේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි

අද (06) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී…

මහින්දගේ වීරකටිය කාල්ටන් නිවසට තෙකලා විදුලිය අහිමි වෙයි
කාලීන පුවත්

මහින්දගේ වීරකටිය කාල්ටන් නිවසට තෙකලා විදුලිය අහිමි වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වීරකටිය කාල්ටන් නිවසට සපයා තිබූ තෙකලා විදුලි සැපයුම විදුලි බල මණ්ඩලය විසින් අද(05) විසන්ධි කර තිබේ. මණ්ඩලයේ සේවකයන් පිරිසක් විසින් අද දහවල් ඊට ඇද තිබූ තෙකලා විදුලිය රැහැන් පද්ධති ඉවත්…

රාජ්‍ය බුද්ධි සේවාවේ නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර
කාලීන පුවත්

රාජ්‍ය බුද්ධි සේවාවේ නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර

රාජ්‍ය බුද්ධි සේවාවේ නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා පත් කර තිබේ.මේ දක්වා රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ධම්මික කුමාර මහතා නව අධ්‍යක්ෂවරයා…

ඉන්දීය විදේශ ඇමති දැන් ශ්‍රී ලංකාවේ;අද සවසම ආපසු යයි
කාලීන පුවත්

ඉන්දීය විදේශ ඇමති දැන් ශ්‍රී ලංකාවේ;අද සවසම ආපසු යයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා තවත් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන් අට දෙනකු ද සමඟ එක් දින නිල සංචාරයක් සඳහා අද (04) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.ජයශංකර් මහතා මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…

ලෝක සත්ව  දිනය අදයි
කාලීන පුවත්

ලෝක සත්ව දිනය අදයි

මෙම මිහිතලය මිනිසුන්ගේත් සතුන්ගේත් පොදු උරුමයක් මිස මිනිසුන්ගේ තනි උරුමයක් නොවේය යන ස්වභාවික යුක්තිය මත පදනම් වන ධර්මතාවය තහවුරු කෙරෙමින් සත්ත්ව අවිහිංසාව, සත්ව හිමිකම් හා සුබසාධනය අරමුණු කර ගනිමින් සෑම වසරකම ඔක්තෝම්බර් 04 වන දින…

දහම් සිරිසේන දිලිත් ජයවීර ගේ පක්ෂයට
කාලීන පුවත්

දහම් සිරිසේන දිලිත් ජයවීර ගේ පක්ෂයට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා අද (03)ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂය සමග එක්ව තිබේ.ඒ කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදීය.ඉන් පසුවදහම් සිරිසේන මහතා පොළොන්නරු දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා…

රමාල් සිරිවර්ධන තෙවන වරටත් ලංගම සභාපති ධුරයට
කාලීන පුවත්

රමාල් සිරිවර්ධන තෙවන වරටත් ලංගම සභාපති ධුරයට

මීට පෙර දෙවතාවක් ලංගම සභාපති පදවිය දැරූ රමාල් සිරිවර්ධන මහතා ඊයේ(02) තුන් වන වරටත් ලංගම සභාපති පදවියට පත් කොට ඇත.ඒ මහතාට ඊයේ එම පත්වීම ප්‍රදානය කරන ලද්දේ ප්‍රවාහන අමාත්‍ය විජිත හේරත් මහතා විසිනි.මගී අවශ්‍යතා මනාව…

ඉන්දියාව ලංකාවට “නෑගම් එයි”
කාලීන පුවත්

ඉන්දියාව ලංකාවට “නෑගම් එයි”

ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට (04) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය.මෙතෙක් සිදු වූ අන්දමට අලුතින් තේරී පත් වූ ශ්‍රී ලාංකේය ජනාධිපතිවරයකු ඔහුගේ පළමු නිල සංචාරය ඉන්දියාවේ සිදුකරන අතර…

ජනපති ගේ රු:25000 පොහොර සහනාධාරය ලබා දෙන්න
කාලීන පුවත්

ජනපති ගේ රු:25000 පොහොර සහනාධාරය ලබා දෙන්න

මෙතෙක් රුපියල් 15,000ක්ව පැවැති පොහොර සහනාධාරය මෙවර මහ කන්නයේ දී රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන එම පොහොර සහනාධාරය අත්…

error: Content is protected !!