සිව් දෙනකු ගෙන් යුත් නව කැබිනට්ටුව පිහිටුවීම අද
කාලීන පුවත්

සිව් දෙනකු ගෙන් යුත් නව කැබිනට්ටුව පිහිටුවීම අද

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වය දරන සිව් දෙනෙකුගෙන් යුත් නව සීමිත කැබිනට් මණ්ඩලය ඉදිරි පැය කිහිපය තුළ පිහිටුවීමට නියමිත අතර හෙට දිනය අවසන් වීමට පෙර පාර්ලිමේන්තුව ද විසිරුවා හරිනු ඇති බව වාර්තා වේ.විද්‍යාත්මක…

වජිරා චිත්‍රසේන දිවි රඟ මඬලින් බැස යයි
කාලීන පුවත්

වජිරා චිත්‍රසේන දිවි රඟ මඬලින් බැස යයි

ශ්‍රී ලාංකේය නර්තන කලා ක්ෂේත්‍රය සුපෝෂණය කළ පුරෝගාමී නර්තනවේදිනී වජිරා චිත්‍රසේන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට 92 වැනි වියෙහි පසු වූ ඇය ශ්‍රී ලාංකීය සම්ප්‍රදායික නර්තන කලාව ජාත්‍යන්තරයේ බබළවන්නට අනුපමේය මෙහෙයක් ඉටු කළ වනිතා…

නව ජනපති ලේකම් පදවියට ආචාර්ය නන්දික සනත් කුමානායක
කාලීන පුවත්

නව ජනපති ලේකම් පදවියට ආචාර්ය නන්දික සනත් කුමානායක

නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වා ඇත. අද (23) දින ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා මෙම පත්වීම ජනපති ලේකම් කාර්යාලයේදී…

නව ජනපති අනුර අද දිවුරුම් දෙයි
කාලීන පුවත්

නව ජනපති අනුර අද දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි විධායක ජනාධිපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී අද (23) පෙරවරු 8.30ට දිවුරුම් දෙයි.පෙරේදා (21) පැවැති…

සජබ නියෝජිතයන් නැතිව දෙවන මනාප ගණන් කරලා;මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
කාලීන පුවත්

සජබ නියෝජිතයන් නැතිව දෙවන මනාප ගණන් කරලා;මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

සමඟි ජනබලවේග ඡන්ද පොළ නියෝජිතයන් නොමැතිව ඇතැම් ඡන්ද පොළවල දෙවැනි මනාපය ගණන් කිරීමට පියවර ගෙන ඇති බව කියමින් සජබය අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.එහිදී සමඟි ජනබලවේග මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ එය…

දෙවන තුන්වන මනාප ගණන් කිරීම අරඹයි
කාලීන පුවත්

දෙවන තුන්වන මනාප ගණන් කිරීම අරඹයි

2024 ජනාධිපතිවරණයේ දැනට පෙරමුණ ගෙන සිටින ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාට නිකුත් වීමට නියමිත ප්‍රතිඵල වලින් සිය ජයග්‍රහණය සඳහා සියයට 50%ක් සහ එක් ඡන්දයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් දෙවැනි මනාපය ගණන්…

ප්‍රවීණ කලාකරු ඩබ්ලිව් ජයසිරි අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

ප්‍රවීණ කලාකරු ඩබ්ලිව් ජයසිරි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නළුවෙකු ,තිර රචකයෙකු, ගීත රචකයෙකු සහ නාට්‍ය නිෂ්පාදකයෙකු වූ ඩබ්ලිව්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.වාමාංශික දේශපාලන ක්‍රියාධරයකු ද වූ ඒ මහතා මියයන විට ඒ මහතා 77 වැනි වියේ පසුවිය.ඔහු කලක් සිංහල සංස්කෘතික ආයතනයේ සභාපතිවරයා…

ඇඳිරි නීතිය අද දහවල් දොලහ තෙක්
කාලීන පුවත්

ඇඳිරි නීතිය අද දහවල් දොලහ තෙක්

ඊයේ (21) රාත්‍රී 10.00 සිට මුළු දිවයිනටම පනවා අද පෙරවරු 06.00 ට අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.මේ අතර මේ දක්වා ජනපතිවරණයට අදාල කිසිදු ප්‍රචණ්ඩකාරී සිදුවීමක්…

අළුයම තුන වෙන කොට අනුර ඉදිරියෙන්
කාලීන පුවත්

අළුයම තුන වෙන කොට අනුර ඉදිරියෙන්

2024 ජනාධිපතිවරණයේ දිස්ත්‍රික්ක කිහිපයකම නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.ඒ අනුව අද (22) අලුයම 3 වනවිට ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල පහත දැක්වෙයි.අනුර කුමාර දිසානායක මහතා– ලැබූ ඡන්ද සංඛ්‍යාව 154,657 රනිල් වික්‍රමසිංහ මහතා…

කල්ලි ගැසී ඡන්ද ප්‍රතිඵල අහන්න බලන්න බෑ
කාලීන පුවත්

කල්ලි ගැසී ඡන්ද ප්‍රතිඵල අහන්න බලන්න බෑ

ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල පිට වන අවස්ථාවේදී සමූහ වශයෙන් එක්රැස් වී ප්‍රසිද්ධ ස්ථානවල ඡන්ද ප්‍රතිඵල ඇසීම හෝ නැරඹීම හෝ රතිඤ්ඤා දැල්වීම නීතියෙන් තහනම් බවත් එසේ කටයුතු කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාවේ…

error: Content is protected !!