ට්‍රම්ප් බලයට ආවොත් ගබ්සා අයිතියත් නැතිවෙයි
ලබන නොවැම්බර් 06 වන දා පැවැත්වෙන ඇමෙරිකානු ජනපතිවරණයෙන් ජනාධිපති ලෙස රිපබ්ලිකන් අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වුවහොත් ඇමෙරිකානු කාන්තාවන්ගේ ගබ්සා කිරීමේ අයිතිවාසිකම අහිමි වන බව ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක සහ ඇමෙරිකාවේ උප ජනාධිපති කමලා හැරිස්…









