ජනපතිවරණ සමයේ ශ්‍රී ලංකාවට යන්නේ පරිස්සමින්
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියි.එම දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති සංචාරක උපදේශයෙන් එරට…









