ඉන්දීය දුම්රිය එන්ජින් නොමිලේ දෙන්නේ අමතර කොටස් අධික මිලකට විකුණා ගන්නලු
කාලීන පුවත්

ඉන්දීය දුම්රිය එන්ජින් නොමිලේ දෙන්නේ අමතර කොටස් අධික මිලකට විකුණා ගන්නලු

ඉන්දීය දුම්රිය ධාවනය විද්‍යුත්කරණයට ලක් කිරීම හේතුවෙන් ඉන්දියාව දැනට භාවිතා කරන ඩීසල් එන්ජින් විස්සක් ලංකාවට පරිත්‍යාග කිරීමට සූදානම් වීම කෙරෙහි දුම්රිය කාර්ය මණ්ඩල දැඩි විරෝධයක් එල්ල වී තිබේ.ඊට හේතුව මෑතක දී අධික මුදලක් ගෙවා ඉන්දියාවෙන්…

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත් බෝම්බයක් තැබුවේත් මෙරට ප්‍රබලයෝ තමයි
කාලීන පුවත්

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත් බෝම්බයක් තැබුවේත් මෙරට ප්‍රබලයෝ තමයි

මීට වසර දෙකකට පෙර බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත් බෝම්බයක් තැබුවේ මෙරට බලවතුන් විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලූ අරගලය බියවැද්දීම පිණිස බව අග රදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.2022 වසරේ ජනවාරි 11…

“කදිර දිව්‍යරාජ”  චිත්‍රපටයෙන් ගණ දෙවියන්ගේත් කතරගම දෙවියන්ගේත් නෑකම මාරු කරලා
කාලීන පුවත්

“කදිර දිව්‍යරාජ” චිත්‍රපටයෙන් ගණ දෙවියන්ගේත් කතරගම දෙවියන්ගේත් නෑකම මාරු කරලා

“කදිර දිව්‍යරාජ” චිත්‍රපටයෙන් එහි අධ්‍යක්ෂ මහාචාර්යය සුනිල් ආරියරත්න මහතා විසින් කතරගම දෙවියන් අයියා හැටියටත්, ගණ දෙවියන් මල්ලී වශයෙන් මාරු කර ආගමික අපහාසයක් කර ඇතැයි ඇමති ඩග්ලස් දේවානන්දා මහතා කැබිනට් මණ්ඩලයට පැමිණිලි කොට තිබේ. ඒ අනුව…

ජනපති අද ස්විට්සර්ලන්තයට
කාලීන පුවත්

ජනපති අද ස්විට්සර්ලන්තයට

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(13) දිවයිනෙන් පිටත් ව ගොස් තිබේ.මෙය දින දොලහක සංචාරයක් බව ද කියනු ලැබේ.මෙම සමුළුවේ දී ශ්‍රී ලාංකේය ආර්ථිකයට සම්බන්ධ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද…

“යුක්තිය” හරියට ඉටු කරන්න ජාතික පොලිස් කොමිසමෙන් වැඩ බලන පොලිස්පතිට උපදෙස්
කාලීන පුවත්

“යුක්තිය” හරියට ඉටු කරන්න ජාතික පොලිස් කොමිසමෙන් වැඩ බලන පොලිස්පතිට උපදෙස්

වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වූ “යුක්තිය මෙහෙයුම” ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත උපදේශන මාලාවක් නිකුත් කර…

බෝසතකු යැයි කියා ගන්නා මහින්ද කොඩිතුවක්කුට විදෙස් ගමන් තහනමක්
කාලීන පුවත්

බෝසතකු යැයි කියා ගන්නා මහින්ද කොඩිතුවක්කුට විදෙස් ගමන් තහනමක්

තමන් බෝධි සත්වයකු බව පවසමින් සමාජය පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නමැත්තාගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝගයක් නිකුත් කරනු ලැබීය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්…

TIN එක අප්‍රේල් දක්වා කල් යයි
කාලීන පුවත්

TIN එක අප්‍රේල් දක්වා කල් යයි

ප්‍රායෝගික ගැටලු හා තාක්ෂණික ගැටලු කිහිපයක් හේතුවෙන් එක් එක් රාජ්‍ය ආයතනවලට ගොස් එක් එක් සේවකයන් සඳහා බදු අංකයක් (TIN) විවෘත කර දීමේ වැඩපිළිවෙළ තාවකාලිකව කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය…

ජනවාරි 30 සිට රට පුරා ආණ්ඩුවට එරෙහි විරෝධතා පවත්වනවා
කාලීන පුවත්

ජනවාරි 30 සිට රට පුරා ආණ්ඩුවට එරෙහි විරෝධතා පවත්වනවා

වැට් බද්ද සියයට 18 දක්වා වැඩිකිරීමට කටයුතු කරමින් නිරන්තරයෙන් ජනයා පීඩාවට පත්කරන ආණ්ඩුවට එරෙහිව රට පුරා ජනතා විරෝධතා මාලාවක් ක්‍රියාත්මක කරන බවත් එහි පළමුවැන්න ජනවාරි 30 වැනිදා කොළඹ නගරයෙන් අරඹන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්…

ක්‍රිකට් තහනම ඉවතට ?
කාලීන පුවත්

ක්‍රිකට් තහනම ඉවතට ?

මේ වන විට අන්තර් ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවමින් මේ වන විට පනවා ඇති තහනම ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි සංචාරක හා ඉඩම්, ක්‍රීඩා…

උතුරු, උතුරු මැද, ඌව නැගෙනහිර තද වැසි වල අඩුවක්
කාලීන පුවත්

උතුරු, උතුරු මැද, ඌව නැගෙනහිර තද වැසි වල අඩුවක්

අද (11) දිනයෙන් පසුව උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පවතින තද වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනයට අනුව නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට, පොළොන්නරුව,…

error: Content is protected !!