කවුරු රට පාලනය කළත් කළ යුත්තේ IMF එකඟතා අනුවයි
කාලීන පුවත්

කවුරු රට පාලනය කළත් කළ යුත්තේ IMF එකඟතා අනුවයි

වත්මන් රජය නොව කවුරු රට පාලනය කළ ද ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සමඟ ඇති කරගෙන ඇති එකඟතා අනුව එම එකඟතාවන් සමඟ කටයුතු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ…

මිසදිටු මත පැතිර වූ දේශකයාගේ අනුගාමිකයන් අතරේ භික්ෂූනුත්
කාලීන පුවත්

මිසදිටු මත පැතිර වූ දේශකයාගේ අනුගාමිකයන් අතරේ භික්ෂූනුත්

බුදු දහම ලෙස දක්වමින් මිසදිටු මත පතුරුවමින් සිට විෂ වර්ගයක් ශරීර ගත කරගෙන දිවි නසා ගත් රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ දේශනවලට සම්බන්ධ වූ 30 දෙනෙකු සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ඔවුන්ගේ…

නීති විරෝධී දඩයම් කරුවෙක් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දී වන අලි ප්‍රහාරයෙන් මරුට
කාලීන පුවත්

නීති විරෝධී දඩයම් කරුවෙක් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දී වන අලි ප්‍රහාරයෙන් මරුට

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස ඇතුල් වී වන සතුන් දඩයම් කිරීමේ නිරත වු සිටි පිරිසකට පුක්කුලම ආසන්න ප්‍රදේශයේ දී එල්ල වු වල් අලි ප්‍රහාරයකින් එක් දඩයක්කරුවෙකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව…

ඈන් කුමරිය අද ශ්‍රී ලංකාවට
කාලීන පුවත්

ඈන් කුමරිය අද ශ්‍රී ලංකාවට

දෙවන එලිසබෙත් මහ රැජින ගේ හා ෆිලිප් කුමරුගේ එකම දියණිය වන ඈන් කුමරිය සිය සැමියා වන වයිස් අද්මිරාල් තිමති ලෝරන්ස් සමඟ අද (10) සිට ජනවාරි 13 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇත.එක්සත් රාජධානිය…

මීළඟ ජනපතිවරණයට ජනපති රනිලුත්
කාලීන පුවත්

මීළඟ ජනපතිවරණයට ජනපති රනිලුත්

ලබන සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට එජාප කළමනාකරණ කමිටුව ඊයේ (9) ඒකමතිකව තීරණය කළේය.ජනාධිපතිවරණය ලබන සැප්තැම්බරයේ පවත්වා අනතුරුව මහ මැතිවරණය පැවැත්වීමටද එජාප කළමනාකරණ…

අද සහ හෙට වැසි බර අඳුරු දින දෙකක්
කාලීන පුවත්

අද සහ හෙට වැසි බර අඳුරු දින දෙකක්

අද(09) සහ හෙට(10) දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇති බවත් ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම…

රාජ්‍ය සේවක රුපියල් 10000 දීමනාවෙන් 5000 ක් මේ මාසයේ සිටම
කාලීන පුවත්

රාජ්‍ය සේවක රුපියල් 10000 දීමනාවෙන් 5000 ක් මේ මාසයේ සිටම

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන් සඳහා ලබාදීමට පොරොන්දු වූ රුපියල්10000 දීමනාවෙන් අඩක් හෙවත් රුපියල් 5000ක් මේ මාසයේ සිටම ලබාදීමට කැබිනට් මණ්ඩලය ඊයේ (8)තීරණය කළේය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැයෙන් යෝජනා කළ අතර එම පඩි වැඩිවීමෙන් රුපියල්…

ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු කරන්න බැරිවීම ලජ්ජාවට කරුණක්
කාලීන පුවත්

ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු කරන්න බැරිවීම ලජ්ජාවට කරුණක්

මීට වසර 15කට පෙර කුරිරු ලෙස ඝාතනය කරන ලද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාට සහ එම පවුලට ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එම යුතුකම ඉටු නොකළ බවත් එය ලැජ්ඡාවට කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.එම ඝාතනයට…

ඩයනා ගමගේ ගේ නඩුවට සජිතුත් ඇවිත්
කාලීන පුවත්

ඩයනා ගමගේ ගේ නඩුවට සජිතුත් ඇවිත්

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින නඩු විභාගයක් දැක බලා ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(08) පෙරවරුවේ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ ඇත. ඔහුගේ කාර්ය බහුලත්වය අනුව එය දුලබ සිදුවීමක්…

බණ්ඩාරනායක 125 වන ජන්ම සැමරුම අද
කාලීන පුවත්

බණ්ඩාරනායක 125 වන ජන්ම සැමරුම අද

දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයන්ගේ 125 වන ජන්ම දින සැමරුම් උත්සවය අද(08) ගාලු මුවදොර දී පැවැත්වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරනුයේ පෙරවරු 8.30 ට බණ්ඩාරනායක පිළිරුව අභියසදී එම සැමරුම් උත්සවය ආරම්භ වන බවය.1899…

error: Content is protected !!