පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය නැවතත්?
මෙවර පැවැත්වුණු පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අදාළව විභාග ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලින් අනාවරණය වුවහොත් විභාගය නැවත වතාවක් පැවැත්වීමට වුව සිදුවිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අද (20)…









