පහේ ශිෂ්‍යත්වය අද
මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15දා) දින පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිත ය.එම විභාගය දිවයිනේ විභාග මධ්‍යස්ථාන 2849කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.විභාගය ආරම්භ වීමට පැය භාගයකටවත් පමණ පෙර පැන්සල්…









