ගීතාගේ ඇමති කමත් සීතාට
කාලීන පුවත්

ගීතාගේ ඇමති කමත් සීතාට

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද(11) පත් කර ඇත.ගීතා කුමාරසිංහ මහත්මිය මෙම රාජ්‍ය අමාත්‍යධුරය දැරූ අතර ජනාධිපතිවරයා විසින් ඇය එම ධුරයෙන්…

හයිලන්ඩ් මිල පහළ දැමීම ලබන සතියේ
කාලීන පුවත්

හයිලන්ඩ් මිල පහළ දැමීම ලබන සතියේ

රජයට අයත් මිල්කෝ සමාගම යටතේ බෙදාහරිනු ලබන හයිලන්ඩ් කිරිපිටි මිල ඊයේ(10) සිට අඩු කිරීමට තීරණය කළ ද දැනට වෙළෙඳපොළේ ඇති හයිලන්ඩ් කිරිපිටි තොග පැරණි මිලටම ලබා ගෙන ඇති බැවින් ලබන සතියේ සිට මෙම මිල අඩු…

මත්තල – මඩකළපුව අධිවේගී මාර්ගය ඉදිකරනවා
කාලීන පුවත්

මත්තල – මඩකළපුව අධිවේගී මාර්ගය ඉදිකරනවා

තමන් බලයට පත් වූ පසු කලින් සැළසුම් කර තිබූ අධිවේගී මාර්ග පද්ධතියේ ඉදිකිරීම් නැවත ක්‍රියාත්මක කරමින් මත්තල සිට මඩකළපුව දක්වා අධිවේගී මාර්ගය ඉදිකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.එමෙන්ම කිසිදු…

මැතිවරණවලදී 40%කවත් කාන්තා නියෝජනයක් ඕනෑ
කාලීන පුවත්

මැතිවරණවලදී 40%කවත් කාන්තා නියෝජනයක් ඕනෑ

මැතිවරණවලදී අවම වශයෙන් 40%කවත් කාන්තා නියෝජනයක් ලබාදිය යුතු බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.ඒ කාන්තාවන් සඳහා සියයට විසිපහක කෝටාවක් ලබා ගැනීම සඳහා වන කොළඹ දී පැවැති සමුළුවක දීය.මේ රටේ කාන්තාව පාර්ලිමේන්තුව මෙන්ම අනෙකුත්…

ජනාධිපතිවරණය වෙනුවෙන් පාසල් වැසෙන හැටි
කාලීන පුවත්

ජනාධිපතිවරණය වෙනුවෙන් පාසල් වැසෙන හැටි

මෙම මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිසා දිවයිනේ සියලු පාසල් වසා තැබෙන ආකාරය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කොට ඇත.මෙම මස 20 වැනිදා වසා දමන එම පාසල් නැවත ආරම්භ කරන්නේ 23 වැනිදා…

ගීතා මහනුවර දී සජිත් ගේ වේදිකාවට
කාලීන පුවත්

ගීතා මහනුවර දී සජිත් ගේ වේදිකාවට

කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද(09) මහනුවර පැවැත්වෙන සමගි ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ රැලියක වේදිකාවට පිවිසියා ය.එහි දී ඇ‍ය පවසා සිටියේ වර්තමාන දේශපාලන කරලියේ…

සජීවී සංවාද වලට ඉදිරිපත් නොවන අපේක්ෂකයන් වේදිකා මත බොරු පොරොන්දු දෙනවා
කාලීන පුවත්

සජීවී සංවාද වලට ඉදිරිපත් නොවන අපේක්ෂකයන් වේදිකා මත බොරු පොරොන්දු දෙනවා

රූපවාහිනී සජීවී සංවාදයකට සහභාගි නොවූ කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට ජන රැළිවලට එක්වීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි සර්ව ජන බලය ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි. සෘජු සංවාද මගහරිමින් ඔවුන් ජන රැළිවලට එක්වන්නේ වේදිකා මතට වී බොරු පොරොන්දු…

තලතා අතුකෝරල වැලිමඩ දී රනිල් ගේ වේදිකාවට
කාලීන පුවත්

තලතා අතුකෝරල වැලිමඩ දී රනිල් ගේ වේදිකාවට

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තලතා අතුකෝරාල මහත්මිය තීරණය කර තිබේ.ඒ අනුව ඇය වැලිමඩ නගරයේ පැවැත්වෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන රැලියට අද(08දා) එක් වූවාය.තලතා අතුකෝරල මන්ත්‍රීවරිය පසුගියදා විශේෂ ප්‍රකාශයක් කරමින්…

කීර්තිමත් මහින්ද රාජපක්ෂ පාලන සමය නැවත උදා කරනවා
කාලීන පුවත්

කීර්තිමත් මහින්ද රාජපක්ෂ පාලන සමය නැවත උදා කරනවා

අප රටේ දේශපාලනයේ කීර්තිමත්ම යුගය මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාගේ පාලන සමය බවත් තමන් බලයට පත් වූ පසු නැවතත් එම යුගය උදාකරන බවත් ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.ඒ මහතා මේ බව කියා සිටියේ කඩවත පැවති…

ජනපති අපේක්ෂක විවාදයට දිලිත් විතරයි
කාලීන පුවත්

ජනපති අපේක්ෂක විවාදයට දිලිත් විතරයි

මාර්තු 12 ව්‍යාපාරය මගින් ජනාධිපති අපේක්ෂකයින් සඳහා ඊයේ(07) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැති විවාදයට සහභාගී වන බව දන්වා සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අපේක්ෂක නාමල් රාජපක්ෂ,සමගි ජන බලවේගය පක්ෂයේ අපේක්ෂක සජිත්…

error: Content is protected !!