තැපැල් ඡන්ද කාට කොහොම ලැබුණාදැයි කාටවත්ම කියන්න බෑ
කාලීන පුවත්

තැපැල් ඡන්ද කාට කොහොම ලැබුණාදැයි කාටවත්ම කියන්න බෑ

භාවිතා කරන ලද තැපැල් ඡන්ද කිනම් අයකුට කොපමණක් ලැබී ඇද්දැයි කිසිවකුටත් ප්‍රකාශ කළ නොහැකි බව කොළඹ දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිලධාරි ප්‍රසන්න ගිනිගේ මහතා පැවසීය.කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද භාවිතා කිරීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම්…

ඡන්ද මධ්‍යස්ථානවල කලබල ඇති කොට ඡන්දයට බාධා කළොත් වෙඩි!
කාලීන පුවත්

ඡන්ද මධ්‍යස්ථානවල කලබල ඇති කොට ඡන්දයට බාධා කළොත් වෙඩි!

ඡන්ද මධ්‍යස්ථාන වල කලබල ඇති කොට ඡන්දයට බාධා කළොත් වෙඩි! ලබන 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම සිදු කෙරෙන ඡන්ද මධ්‍යස්ථාන වල කලබල ඇති කර ඡන්දයට බාධා කරන සහ මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන පුද්ගලයන්ට සහ…

රේගුව මාස අටක් තුළ රුපියල් ට්‍රිලියනයක ඉතිහාසයේ වාර්තා ගත වැඩිම ආදායම උපයා ගනී
කාලීන පුවත්

රේගුව මාස අටක් තුළ රුපියල් ට්‍රිලියනයක ඉතිහාසයේ වාර්තා ගත වැඩිම ආදායම උපයා ගනී

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙම වසරේ (2024) ගත වු මාස 08ක කාලය තුළ රුපියල් ට්‍රිලියනයක (රුපියල් බිලියන 1000ක්) වාර්තා ගත රේගු ආදායමක් ලබාගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පවසයි.ඔහු වැඩිදුරටත් අවධාරණය කරනුයේ…

නාමල් දැක්ම ගැන කියන්න හෙට සිට ගෙන් ගෙට
කාලීන පුවත්

නාමල් දැක්ම ගැන කියන්න හෙට සිට ගෙන් ගෙට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නාමල් දැක්ම වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ගෙන්ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන හෙට (7) දින උදෑසන දීප ව්‍යාප්තව ආරම්භ කරන බව එම පක්ෂය සඳහන් කරයි.මේ අනුව ලංකාව…

ආදි වාසීන්ට වනයට වලංගු විශේෂ හැඳුනුම් පතක්
කාලීන පුවත්

ආදි වාසීන්ට වනයට වලංගු විශේෂ හැඳුනුම් පතක්

ශ්‍රී ලාංකේය ආදි වාසීන් වන වැදි ප්‍රජාවට විශේෂ හැඳුනුම්පත් නිකුත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.වැදි ජනයාට සිය පාරම්පරික උරුමය අනුව යමින් වනාන්තරවලට ඇතුළු වී වනයේ සම්පත් වලින් බාධාවකින් තොරව ජීවිකාව ගෙනයෑම පහසු කිරීම…

පුටින් ගේ සහාය කමලාට
කාලීන පුවත්

පුටින් ගේ සහාය කමලාට

ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස්ට සහය ලබා දීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තීරණය කර තිබේ.එරට පැවති ආර්ථික සංසදයකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය…

උද්දිකගේ රථයට වෙඩි තැබීම ගැන හිටපු ඒ එස් පී අත් අඩංගුවට
කාලීන පුවත්

උද්දිකගේ රථයට වෙඩි තැබීම ගැන හිටපු ඒ එස් පී අත් අඩංගුවට

අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධිය කැනඩාවේ දේශපාලන රැකවරණ පතා ඒ මහතා විසින්ම සැළසුම් කරන ලද බවට ලැබී…

ජ්‍යෙෂ්ඨ රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍යවේදී පියදාස රත්නසිංහ අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

ජ්‍යෙෂ්ඨ රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍යවේදී පියදාස රත්නසිංහ අභාවප්‍රාප්ත වෙයි

රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන පියදාස රත්නසිංහ මහතා අභාවප්‍රාප්ත විය. විද්‍යෝදය (ශ්‍රී ජයවර්ධනපුර) විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා කෙටි කලක් ගුරුවරයෙකු ලෙස සේවය කිරීමෙන් අනතුරුව 1969 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිය වෘත්තීය…

අලුතින් පාස්පෝට් ලක්ෂ පනහක්
කාලීන පුවත්

අලුතින් පාස්පෝට් ලක්ෂ පනහක්

දැනට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම එක් දිනකට 1000කට සීමා කිරීමට සිදුව ඇති බැවින් පවත්නා තදබදය මඟහැරෙනු පිණිස නව ආරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 50 ක් ඇණවුම් කර ඇති බවත් එම විදෙස් ගමන්…

කහවත්තේ නිවෙස් වලට නිරුවතින් එන තැනැත්තෙක්
කාලීන පුවත්

කහවත්තේ නිවෙස් වලට නිරුවතින් එන තැනැත්තෙක්

කහවත්ත වැල්ලදුර සහ ඇල්ලගේවත්ත ප්‍රදේශයේ නිවාස කිපයකට පසුගිය දිනවලදි නිරුවතින් ඇතුළු වූ පුද්ගලයකු නිසා ගම්වාසීන් භීතියට පත් වී සිටින බව වාර්තා වෙයි.පසුගිය දිනයෙක නිවෙසක මුළුතැන් ගෙට ඇතුළු වූ මෙම පුද්ගලයා එහි සිටි තරුණ කාන්තාවක් බියවද්දා…

error: Content is protected !!