බාහු ගේ අවසන් ගමන අද
අභාවප්‍රාප්ත ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(27) සවස 4.00 ට බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිත ය.දේහය අද උදේ 8.00 සිට සවස 4.00 දක්වා බොරැල්ල රේමන්ඩ් අවමංගල ශාලාවේ තැන්පත් කර ඇත.
අභාවප්‍රාප්ත ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(27) සවස 4.00 ට බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිත ය.දේහය අද උදේ 8.00 සිට සවස 4.00 දක්වා බොරැල්ල රේමන්ඩ් අවමංගල ශාලාවේ තැන්පත් කර ඇත.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉලංගෙයි තමිල් අර්සු කච්චි පක්ෂය වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන අතර තම පක්ෂය ජනාධිපතිවරණයේදී සහාය දීම සම්බන්ධව ප්‍රධාන අපේක්ෂකයින් සමග සාකච්ඡා පවත්වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි.ඒ අනුව ඉදිරි…
මෙවර ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට තීරණය කර ඇති අතර ජනපතිවරණය පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර පැයක පමණ කාලයක් ඇතුළත අද(26) පෙරවරුවේම ඇප මුදල් ද තැන්පත් කර ඇති බව වාර්තා…
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනිවාර්යයෙන්ම තරඟ කරන බවත් කිසි ලෙසකින්වත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේග මාලිමා අපේක්ෂකයාට සහාය නොදක්වන බවත් කිසිදු සමාජවාදී වැඩපිළිවෙළක් ඔවුන් සතුව තිබෙන බවක් පෙනෙන්නට නැති බවත් ජන අරගල සන්ධානයේ…
නව සමසමාජ පක්ෂයේ නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අද( 25)අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 81 වැනි වියේ පසු විය.වික්‍රමබාහු කරුණාරත්න මහතා වාමාංශික දේශපාලනය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ විද්වතෙකි.1943 මාර්තු…
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස ඕනෑම තීරණයකට ඒමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකි බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයක් වශයෙන් කුමන යෝජනාවක් සම්මත කරගත්තද පක්ෂය ගන්නා තීන්දු සමග පක්ෂ පොදු සාමාජිකත්වය හිටගන්නා…
කොළඹ නගරයේ බේරේ වැව, කුරුළු දූපත පිහිටි ඉඩම් කොටස දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය හිමි වන පාරිසරික කලාපයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ජිනරත්න භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ කාරක සභාව වෙත අවුරුදු 50ක කාල සීමාවක් සඳහා බදු…
අයවැයෙන් මුදල් වෙන් කොට ඇත්තේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(22) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට සහතික වී තිබේ.ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ…
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ මත ගැටුමක් ආරම්භ වී තිබේ.ඒ අතර පොදු පෙරමුණු නායකයන් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා සිදුවෙමින් පවතින අතර ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරි සති…
පසුගිය මැයි (30) දින ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් කැලණි වැලි සමාගම යටතේ පාලනය වන නුවරඑළිය පීඩෘ තේ කර්මාන්ත ශාලාවට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය විසින් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (22) දින…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes