ඉන්ධන මිල පහළට
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිළ රුපියල් 332කි.ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිළ රුපියල්…
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිළ රුපියල් 332කි.ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිළ රුපියල්…
වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳවත්, ඖෂධ මිලදී ගැනීම පිළිබඳවත් වැරදි අසත්‍ය ප්‍රචාර රැසක් මාධ්‍ය මඟින් ප්‍රචාරය වන මුත් ප්‍රමිතියෙන් අඩු ඖෂධ කිසිවක් රජයේ රෝහල් පද්ධතිය තුළ නොමැති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත…
පසුගිය දින කිහිපය තුළ ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ තිබූ තදබදය අද (30) වන විට සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බව වාර්තා වේ.මේ වන විට කිසිදු තදබදයකින් තොරව ජනතාවට විදෙස් ගමන් බලපත්‍රය අද ලබාගැනීමට හැකි…
ජාතික ජනබලවේග රජයක් යටතේ අධ්‍යාපනය අන් සියල්ලට ඉහළින් තබා ඊට ප්‍රමුඛස්ථානය දෙන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර මහතා පවසයි.එමෙන්ම දේශපාලන අතපෙවීම්වලින් තොරව රාජ්‍ය නිලධාරීන්ට සිය රාජකාරිය අවංකව ඉටු කිරීමට අවස්ථාව සළසාදීමට ද තමන් සූදානම් බව…
මෙවර යල කන්නයේ ලොකු ලූනු වගා කර ඇති ගොවීන්ට නිසි මිලක් නොලැබී ඇති බවට ගොවීන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් හෝ ඉල්ලීමක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට සිදු කර නොමැති මුත් අවශ්‍ය වුවහොත් රජය මැදිහත් වී සතොස…
‘පුළුවන් ශ්‍රී ලංකා’ යන තේමාව මුල්කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී හෙට (29) එළිදැක්වෙනු ඇත. රට බංකොලොත්භාවයෙන් මුදාගෙන ආර්ථික සමෘද්ධිය කරා ගෙන යෑමේ මූලික පියවර තැබීම සහ ක්‍රම…
ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සමඟ ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.ඔහු වැඩිදුරටත් සඳහන් කරනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට…
සිංහකොඩිය හා පොළොවේ පස් පිඬක් අතට ගෙන හෘද සාක්ෂියට අත තබා මෙවර මෙවර ඡන්දය දිය යුත්තේ කාටදැයි විමසන ලෙසත් එවිට ඡන්දය පාවිචි කරන සියලු දෙනා අනිවාර්යෙන්ම නාමල් රාජපක්ෂ මහතාට ඡන්දය දෙනු ඇති බවත් ප්‍රවීණ නිළි…
ජාතික ජන බලවේගය විසින් තම ඉදිරි පාලනය කාලයේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන වැඩ පිළිවෙල ඇතුළත් “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හිදී පැවති උත්සවයකදී එළිදක්වන ලදී.ජාතික ජන බලවේගයේ…
ඉදිරි ජනාධිපතිවරණයෙන් ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කොට මෙරට ජනාධිපති වූ පසු පත් කරන අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය මේ වන විටත් සූදානම් කර අවසන් බව ජනතාව විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes