ඩයනා ගමගේ ගේ නඩුවට සජිතුත් ඇවිත්

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින නඩු විභාගයක් දැක බලා ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(08) පෙරවරුවේ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ ඇත. ඔහුගේ කාර්ය බහුලත්වය අනුව එය දුලබ සිදුවීමක් බවත් එය සජිත් ප්‍රේමදාස මහතා මෙම නඩුව සම්බන්ධයෙන් පළ කරන සුවිශේෂ උනන්දුව හඟවන්නක් බවත් ඇතැමුන් ගේ මතයයි.

කාලීන පුවත්