අත් අඩංගුවට ගන්න යන විට කතරගම මහ කපුවාත් චූටි කපුවාත් ගෙවල් වල නැතිලු
කාලීන පුවත්

අත් අඩංගුවට ගන්න යන විට කතරගම මහ කපුවාත් චූටි කපුවාත් ගෙවල් වල නැතිලු

කතරගම මහා දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු රාළ වන සොමිපාල ටී රත්නායක හා එම දේවාලයේ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ ඔහු ගේ…

පොදු ජන පෙරමුණට මහින්දගෙන් පිට වෙන නායකයෙක් ඕනෙ නෑ
කාලීන පුවත්

පොදු ජන පෙරමුණට මහින්දගෙන් පිට වෙන නායකයෙක් ඕනෙ නෑ

මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පරිබාහිරව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්‍ෂ නායකත්වයේ කිසිදු වෙනසක් නොවිය යුතුයි කියන මතයේ පක්‍ෂ ලේකම්වරයා ලෙස තමන් හිඳින බවත් එය තීරණය කළ යුත්තේ පක්‍ෂ සාමාජිකයන් බවත් ශ්‍රී ලංකා පොදු පෙරමුණේ ලේකම්…

 සුනඛයන්ගේ නියපොතු කැපීම සහ වලිගය කැපීම ගැන දැන ගනිමු 
සතුන්ටත් හිමි අපේ ලෝකය

 සුනඛයන්ගේ නියපොතු කැපීම සහ වලිගය කැපීම ගැන දැන ගනිමු 

සුනඛයන්ගේ නියපොතු කැපීම :        මනුෂ්‍යයන්ගේ මෙන්ම  නියපොතු පිහිටා තිබෙන  කවර සතෙකුගේ වුවද නියපොතු වැඩේ. මිනිසුන් වන අපි අපේ නියපොතු ක්‍රමානුකූලව කපා පිළිවෙළකට තබා  ගන්නෙමු. එසේ නොකළහොත් අසාමාන්‍ය ආකාරයට නියපොතු වර්ධනය විය හැකි…

සරසවි සේම වෘත්තීය අධ්‍යාපනය රටේ දියුණුවට යොදා ගැනීමේ නව වැඩ පිළිවෙල ලබන වසරේ
කාලීන පුවත්

සරසවි සේම වෘත්තීය අධ්‍යාපනය රටේ දියුණුවට යොදා ගැනීමේ නව වැඩ පිළිවෙල ලබන වසරේ

විශ්ව විද්‍යාල අධ්‍යාපනය සේම වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටේ දියුණුවට යොදා ගැනීම අතිශය වැදහත් බවත් ඒ සඳහා වන නව වැඩ පිළිවෙළ ලබන වසරේ ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.රට දියුණුව කරා ගෙන යාමට නම්…

අදානිට පැන පැන පහර දුන් ඉන්දීය පාර්ලිමේන්තුවේ “ගිනි පුපුර”එළියට වීසි වෙයි!
එතෙර - මෙතෙර

අදානිට පැන පැන පහර දුන් ඉන්දීය පාර්ලිමේන්තුවේ “ගිනි පුපුර”එළියට වීසි වෙයි!

  කොතැනක කුමන අන්දමේ කතාවකට ගිය ද, ඒ සෑම විටම එකම දේ පවසන්නෝ ඕනෑතරම් සිටිති. ගමේ ගොඩේ මෙන්ම නගරයේ ද සුලභය. එපමණක් නොව පාර්ලිමේන්තුවේ ද සිටිති. අනෙක ඔවුන්ගේ කතාවල ඇත්තේ හරවත් කාරණාවලට වඩා මිනිසුන්ගේ අවධානය දිනාගැනීමේ…

විපක්ෂ‍ය IMF ණය වලක්වන්න හදනවා
කාලීන පුවත්

විපක්ෂ‍ය IMF ණය වලක්වන්න හදනවා

විපක්ෂ‍ය ණය වලක්වන්න හදනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) ඩොලර් මිලියන 330ක දෙවැනි ණය වාරිකය වන විස්තීරණ ණය පහසුකම දීම සම්බන්ධයෙන් අද (12) දිනයේ සිදු කරන සලකා බැලීම මුල් කොට ජාත්‍යන්තරයේ අවිනිශ්චිතභාවයක් ඇති කිරීමේ අරමුණෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේ…

රට පුරා විදුලිය බිඳ වැටීමේ වගකීම ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය භාර ගත යුතුයි
කාලීන පුවත්

රට පුරා විදුලිය බිඳ වැටීමේ වගකීම ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය භාර ගත යුතුයි

පසුගිය 09 වන දා පුරා පැය හයක කාලයක් රට පුරා විදුලිය බිඳ වැටීම සම්බන්ධ වගකීම බත්තරමුල්ල පැලවත්තේ ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය( National System Control Center) භාර ගත යුතු බව විදුලි ඉංජිනේරුවරු පවසති.එවන් හදිසි විදුලි බිඳ…

වන අලි ඝාතන මිනී මැරුම් සේ සළකා දඬුවම් දිය යුතුයි
කාලීන පුවත්

වන අලි ඝාතන මිනී මැරුම් සේ සළකා දඬුවම් දිය යුතුයි

වන අලි ඝාතන මිනී මැරුම් සේ සළකා වන අලින් ඝාතනය කරන්නවුන්ට මිනිස් ඝාතන සිදුකරන්නවුන්ට සමාන දඬුවමක් දිය යුතු යැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.රටට සංචාරක ආකර්ෂණය…

මිහින්තලා පුදබිමේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ
කාලීන පුවත්

මිහින්තලා පුදබිමේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ

මිහින්තලය පුදබිමේ යුද, නාවික සහ සිවිල් ආරක්ෂක සෙබළුන් 252 සිටියේ පුදබිමේ ආරක්ෂක කටයුතු සඳහා නොවන බවන බැවින් එහි ආරක්ෂාවට කිසිදු බාධාවක් සිදු වී නොමැති බවත් පුදබිමේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් 30ක් නිරතුරුවම සේවයේ නිරත වන බවත්…

අද සවසත් වැසි
කාලීන පුවත්

අද සවසත් වැසි

අද(11 )දිවයිනේ මධ්‍යම,සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.මධ්‍යම,සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර…

error: Content is protected !!