ජනපති රනිල් ගේ ඡන්ද සළකුණ නම් කෙරේ
කාලීන පුවත්

ජනපති රනිල් ගේ ඡන්ද සළකුණ නම් කෙරේ

2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (15) සිය නාම යෝජනා භාර දීමෙන් පසු ඔහුට හිමි ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය නම් කොට තිබේ.මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ලකුණ ලබාදී…

අදත් තැන තැන වැසි
කාලීන පුවත්

අදත් තැන තැන වැසි

අද(15) දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම නිවේදනයේ සඳහන් අන්දමට නැගෙනහිර සහ…

පොදුජන එක්සත් පෙරමුණේ සහාය ජනපති රනිල්ට
කාලීන පුවත්

පොදුජන එක්සත් පෙරමුණේ සහාය ජනපති රනිල්ට

පොදුජන එක්සත් පෙරමුණේ සහාය ජනපති රනිල්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 ක් පමණ ඇතුළත්ව සිටින පොදුජන එක්සත් පෙරමුණ එළඹෙන ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන බව එම පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ(14) පැවසීය.ඒ…

ජනපති අපේක්ෂක ධුරය ලබා දෙන්න ජනක ගෙන් කෝටි තුනක් ඉල්ලූ පක්ෂ ලේකම් ඇතුළු පිරිසක් අත්අඩංගුවේ
කාලීන පුවත්

ජනපති අපේක්ෂක ධුරය ලබා දෙන්න ජනක ගෙන් කෝටි තුනක් ඉල්ලූ පක්ෂ ලේකම් ඇතුළු පිරිසක් අත්අඩංගුවේ

එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් තමාගෙන් ඉල්ලා සිටි බවට මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා කළ පැමිණිල්ලකට අනුව එම පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක්…

වතු කම්කරු වැටුප රුපියල් 1,700 තෙක්  ඉහළට
කාලීන පුවත්

වතු කම්කරු වැටුප රුපියල් 1,700 තෙක් ඉහළට

ගත වූ කාලය තුළ ස්ථිර විසඳුමක් දී ගත නොහැකිව තිබූ වතු කම්කරු දෛනික වැටුප පිළිබඳ ගැටළුව නිම කරමින් රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කොට තිබේ.

නාමල් ජනපතිවරණයට ඉදිරිපත් වීම “ගොන්” තීරණයක්
කාලීන පුවත්

නාමල් ජනපතිවරණයට ඉදිරිපත් වීම “ගොන්” තීරණයක්

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ගනු ලැබූවේ ගොන් තීරණයක් බවත් නමුත් අවසන් මොහොතේ හෝ ඔහු ජනපති සටනින් ඉවත් වුවහොත් එය බුද්ධිමත් තීරණයක් විය හැකි බවත් පාර්ලිමේන්තු…

දහම් සිරිසේනත් සජිත්ට එක් වෙයි
කාලීන පුවත්

දහම් සිරිසේනත් සජිත්ට එක් වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.ඒ සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා මහතා අතර…

ජනපතිවරණයට තවත් නාමල් රාජපක්ෂ කෙනෙක්
කාලීන පුවත්

ජනපතිවරණයට තවත් නාමල් රාජපක්ෂ කෙනෙක්

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ නාමල් රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ‘සමබිම’ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසයි.මේ අතර ශ්‍රී ලංකා පොදු පෙරමුණේ…

ජල බිල පහළට
කාලීන පුවත්

ජල බිල පහළට

ගෘහස්ථ කාණ්ඩයට ජල ගාස්තුව 10%කින් අඩුකිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.එමෙන්ම අනෙකුත් කේෂ්ත්‍ර සඳහා 5.6%කින් සහ 5.9%කින් ජල ගාස්තු පහළ දැමීමට නියමිතය.කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම…

මෙවර නාමල්ට අභියෝගය ඇත්තේ බත්තරමුල්ලේ සීලරතන හිමියන් සමඟයි
කාලීන පුවත්

මෙවර නාමල්ට අභියෝගය ඇත්තේ බත්තරමුල්ලේ සීලරතන හිමියන් සමඟයි

මෙවර ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට අභියෝගය ඇත්තේ බත්තරමුල්ලේ සීලරතන හිමියන් සමඟ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.මෙහිදී ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත්…

error: Content is protected !!