සමාජ ජාල කරුවන් පොට වරදවා ගත් වයික්කාලේ කෝච්චි කතාව
මහා මාර්ගයක් හරහා දුම්රියක් නවතා තිබිය දී එහි එන්ජිමෙන් බැස ගත් අයකු අසළ පිහිටි වෙළෙදසැලකින් ආහාර ලබා ගන්නා වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතින අතර එම දර්ශන වලින් දුම්රිය මහා මාර්ග හරහා…









