නාමල් ජනපතිවරණ සටන පටන් ගන්නේම ඡන්ද ලක්ෂ හතලිහකින්
මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා අවම වශයෙන් ලක්ෂ 40ක ස්ථාවර ඡන්ද ප්‍රමාණයක් පවතින බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා තම ජනපතිවරණ සටන ඡන්ද ලක්ෂ 40කින්ම අරඹන බැවින් ඡන්ද පදනම…









