ගම්පහ පොප එජාප ශ්‍රීලනිප රනිල් ගේ සහායට
එළඹෙන ජනාධිපතිවරණයේදී ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති බවට පත් කිරීම සඳහා සංවිධාන සැලැස්මක් සකසා ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.…









