අද තද සුළං සහ මුහුද රළුවීම්
අද( 30) තද සුළං සහ මුහුද රළුවීම් පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ආරබි මුහුදු…









