ජනපති රනිල් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනපතිවරණයට;පොහොට්ටුවෙන් කැඩුණු කොටසකගේත් සහාය ලැබෙන ලකුණු
මෙවර ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට තීරණය කර ඇති අතර ජනපතිවරණය පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර පැයක පමණ කාලයක් ඇතුළත අද(26) පෙරවරුවේම ඇප මුදල් ද තැන්පත් කර ඇති බව වාර්තා…









