ජනපතිවරණය සඳහා රනිල් ඉදිරිපත් විය යුතු බවට ප්‍රසන්නගේ යෝජනාව සම්මත වෙයි
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට යෝජනාවක් අද(21) පස්වරුවේ කඩවත නගරයේ දී පැවැති ‘එක්ව ජයගමු අපි ගම්පහ ‘ ජන හමුවේදී ඒකමතිකවම සම්මත කරන ලදී.මෙම ජන හමුව සඳහා සැලකිය යුතු ජන…









