ආත්ම ගරුත්වයට සිදුකළ හානිය වෙනුවෙන් ශානි අබේසේකර කෝටි 100ක වන්දියක් ඉල්ලයි
කාලීන පුවත්

ආත්ම ගරුත්වයට සිදුකළ හානිය වෙනුවෙන් ශානි අබේසේකර කෝටි 100ක වන්දියක් ඉල්ලයි

ආත්ම ගරුත්වයට සිදුකළ හානිය වෙනුවෙන් ශානි අබේසේකර කෝටි 100ක වන්දියක් ඉල්ලයි මෙරට අධිකරණ ක්‍රියාවලිය අවභාවිත කරමින් තමන් අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් සිය ආත්ම ගරුත්වයට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් කෝටි 100ක…

මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 සිට පෙබරවාරි 02 තෙක්
කාලීන පුවත්

මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 සිට පෙබරවාරි 02 තෙක්

මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 සිට පෙබරවාරි 02 දක්වා ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ…

පළාත් කිහිපයකට අද සවසත් වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට අද සවසත් වැසි

අද(24) පස්වරු 2.00න් පමණ පසු සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම්…

356% පොලියට ණය දෙන ඔන්ලයින් ජාවාරම් ගැන මහ බැංකුව පොලීසිය නිහඬයි
කාලීන පුවත්

356% පොලියට ණය දෙන ඔන්ලයින් ජාවාරම් ගැන මහ බැංකුව පොලීසිය නිහඬයි

ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ණය දෙන නීති විරෝධී සමාගම් 40කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ක්‍රියාත්මක වුවත් ශ්‍රී ලංකා මහ බැංකුව හෝ පොලිසිය හෝ ඒ සම්බන්ධයෙන් මේ දක්වාම කිසිදු අවධානයක් දක්වා නැතැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ…

විමල් ගේ පාස්පෝට් දෙකේ නඩුව කල් යයි
කාලීන පුවත්

විමල් ගේ පාස්පෝට් දෙකේ නඩුව කල් යයි

විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිත කළේ යැයි යන චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන පෙබරවාරි 08දා දක්වා කල් දැමීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය.ඒ,…

සීනි කිලෝව රු:350 තෙක් ඉහළට
කාලීන පුවත්

සීනි කිලෝව රු:350 තෙක් ඉහළට

රජය සීනිවලට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමෙන් පසු වෙළඳපොළේ සීනි මිල විවිධාකාරයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.මේ වන විට වෙළඳපොළේ සුදු සීනි කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර මිල ගණන් වලට අලෙවි…

සනත් නිශාන්තට දෙසතියක පාර්ලිමේන්තු තහනමක්
කාලීන පුවත්

සනත් නිශාන්තට දෙසතියක පාර්ලිමේන්තු තහනමක්

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට පාර්ලිමේන්තුව සති දෙකකට අත්හිටුවා ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(22) නිවේදනය කළේය.ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාව ඇමතීමට යොදාගත් ලේඛනයක් ඔහු ගේ අතින් උදුරා…

සීනි උපරිම සිල්ලර මිල ගැසට්ටුව රිවස්
කාලීන පුවත්

සීනි උපරිම සිල්ලර මිල ගැසට්ටුව රිවස්

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කොට තිබූ ගැසට් නිවේදනය අහෝසි කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.සුදු සීනි පැකට් නොකළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 275ක් සහ පැකට්…

රට බංකොලොත් කොට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරුවන් වූවන් ගේ මුදල් රටේ සංවර්ධනයට යෙදිය යුතුයි
කාලීන පුවත්

රට බංකොලොත් කොට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරුවන් වූවන් ගේ මුදල් රටේ සංවර්ධනයට යෙදිය යුතුයි

රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් කර ඇති පුද්ගලයන්ගේ දේපළ පිළිබඳව සොයා බලා ඒවා රාජසන්තක කළ යුතු බවත් එම මුදල් මෙරට ආර්ථික සංවර්ධනයට සේම ශ්‍රී ලංකාවේ ණය ගෙවා දැමීමට යොදා ගත හැකි බවත් ජනාධිපති…

ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි සිද්ධියට වෛද්‍ය සැපයීම් අධ්‍යක්ෂ ඇතුළු හතරක් රිමාන්ඩ්
කාලීන පුවත්

ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි සිද්ධියට වෛද්‍ය සැපයීම් අධ්‍යක්ෂ ඇතුළු හතරක් රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අය එළැඹෙන…

error: Content is protected !!