ජනක රත්නායකට මරණ තර්ජන කළ ප්‍රධාන සැක කරු අත්අඩංගුවට
කාලීන පුවත්

ජනක රත්නායකට මරණ තර්ජන කළ ප්‍රධාන සැක කරු අත්අඩංගුවට

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණීය තර්ජන සහ කප්පම් ගැනීමට උත්සාහ කළ ප්‍රධාන සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස…

පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දූෂිත බව පැවසෙන ජන මතයයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දූෂිත බව පැවසෙන ජන මතයයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්ත දූෂිත ආයතනයක් බව මෙරට සෑම පුරවැසියකුම පිළිගන්නා කරුණක් වන අතර පසුගිය දා ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රී වරුන් වැඩිම පිරිසක් මඟින් පාර්ලිමේන්තුව මඟින් ඉදිරිපත් වූයේ එම ජන මතය බැවින් එය කෙසේවත්…

රුපියල් කෝටියක අල්ලස් සිද්ධියකට අත් අඩංගුවට ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඇතුළු තිදෙනා රිමාන්ඩ්
කාලීන පුවත්

රුපියල් කෝටියක අල්ලස් සිද්ධියකට අත් අඩංගුවට ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඇතුළු තිදෙනා රිමාන්ඩ්

ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබා දීමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක් අල්ලස් වශයෙන් ලබාගැනීමට යාමේදී අත්අඩංගුවට ගැනුණු බව පැවසෙන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ ඇතුළු තිදෙනා එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය…

ෂම්මි සිල්වා සැලකූ අය පාර්ලිමේන්තුවේ දෙබිඩි රංගනයක යෙදුණා
කාලීන පුවත්

ෂම්මි සිල්වා සැලකූ අය පාර්ලිමේන්තුවේ දෙබිඩි රංගනයක යෙදුණා

ෂම්මි සිල්වා විසින් සලකන ලද අය පාර්ලිමේන්තුවේ දෙබිඩි රංගනයක නිරත වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියයි.ක්‍රිකට් ප්‍රශ්නය ඉස්මතු වීමෙන් රටේ සෙසු ප්‍රශ්න යටපත් වන බවට ඇතැමුන් කුහක මතයක් ගෙන එන බවත් එසේ නම්…

තැපෑල යළි වැඩ
කාලීන පුවත්

තැපෑල යළි වැඩ

තැපැල් සේවකයන් ආරම්භ කර තිබු පැය 48ක සංකේත වැඩ වර්ජනය අවසන් කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.පසුගිය 8 දා තැපැල් සේවකයන් වැඩවර්ජනයක් ආරම්භ කළ බවත්, එම ක්‍රියාමාර්ගය පෙරේදා (9) මධ්‍යම රාත්‍රියේ අවසන් කර,…

ICCය ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවයි
කාලීන පුවත්

ICCය ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය(ICC ) ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවූ බව නිල වශයෙන් නිවේදනය කොට ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳ අවධානය යොමුකර මෙම තීරණය ගත් බවත් තහනමට අදාළ කොන්දේසි පසුව…

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීමට හේතු දවස් දෙකකින් කියනවා
කාලීන පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීමට හේතු දවස් දෙකකින් කියනවා

මනා සංවිධාන සැලසුමක් සහිතව ලෝක කුසලාන තරඟාවලියට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිළිබඳ වගකීම බාරගන්නා බවත් ඒ අතරේ කණ්ඩායමේ කඩාවැටීමේ ආරම්භයට හේතුවූ තවත් දින දෙකකින් අනාවරණය කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග අද…

අදත් පස්වරුවේ තද වැසි
කාලීන පුවත්

අදත් පස්වරුවේ තද වැසි

අද(10)පස්වරු 1.00න් පමණ පසු දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන අන්දමට බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට…

ක්‍රිකට් ලොක්කන් පන්නන යෝජනාව ඒකමතිකව සම්මතයි
කාලීන පුවත්

ක්‍රිකට් ලොක්කන් පන්නන යෝජනාව ඒකමතිකව සම්මතයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති වරයා ඇතුළු නිලධාරීන් නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (9) පස්වරුවේ ඒකමතිකව සම්මත විය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ වරාය නාවික සහ…

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු සැර
කාලීන පුවත්

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු සැර

අද(09) පස්වරු 1.00 පසු දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර,මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වන අතර උතුරු…

error: Content is protected !!