ට්‍රම්ප් ට වෙඩි වැදීමේ සිද්ධිය ආන්දෝලනයකට
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(13) පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති රැලියක දී වෙඩි ප්‍රහාරයකට ලක් වීමෙන් තුවාල ලැබීම මත වේදිකාවෙන් ආරක්ෂකයන් විසින් ඉවතට ගෙන ගෙන යාමේ සිද්ධිය මහත් ආන්දෝලනයකට ලක්ව තිබේ.වෙඩි වැදීමෙන් පසු ද ඔහු වේදිකාව…









